slboy and kibula pls help

e gaani hadai pukak.... dawasama meke lagala innawa hoddata lunu tikak daa ganna danne na oya honthuwa :rofl::rofl::rofl:

yko me ra hayiyen hina wenne khmada yko :lol: :rofl: :( :(
මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින්
tomcat077 කොල්ලා එලකිරිම තමයි...
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    my way of making godamba roti :rofl:

    ingredients
    4 cups flour
    salt to taste
    2 cups of oil
    extra 2 tbsp of oil
    lukewarm water

    method
    >add flour to a bowl and salt
    >then add lukewarm water little by little and mix the dough. add 2 tbsp of oil and mix the dough well. (make the dough until it does not sticking on to ur hand and the bowl)
    >divide the dough into equal small parts of round shape dough balls
    >dip the small parts of dough balls into the 2 cups of oil in a bowl and cover it with a damp cloth
    >leave the oil dipped dough for 10-12 hours (at least 2 hrs)
    >then make rotis out of small dough balls (make sure it's thin)
    >put rotis on the hot pan and fry it until light golden color

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ පරාටයි සැමනුයි කන්නද හදන්නෙ..? යකෝ මූට මක්කද වෙලානේ ඊයෙ පෙරේදා හිටං..:shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඩික්සනේරියකුත් ඕනෙ වෙයි මේක හදන්න :rofl:
    ඔය රොටිය අර කඩේ තුනී කරනවා වගේ ගගහා තුනී කරන්න ඕනෙද නැත්තං රෝලර් එකකින් තුනී කලාම ගොඩද? :eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තෝ පරාටයි සැමනුයි කන්නද හදන්නෙ..? යකෝ මූට මක්කද වෙලානේ ඊයෙ පෙරේදා හිටං..:shocked:
    ewena menu ekak ban:D
    ada haduwa noodles sriboy kiyala tiyena widiyatama ekata mama ara wathura damme ne.maxa widiyata awa.ekata mama add kara bonchi:yes: uparimay ahh sirama uparimay.
    saman eka haduwa quality widiyata.
    4 denek kewa.mara gathiyak tiyenne hadapu kemak iwara wenakan kala maara rasai kiyaddi:cool::cool::yes::love::love::love:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    my way of making godamba roti :rofl:

    ingredients
    4 cups flour
    salt to taste
    2 cups of oil
    extra 2 tbsp of oil
    lukewarm water

    method
    >add flour to a bowl and salt
    >then add lukewarm water little by little and mix the dough. add 2 tbsp of oil and mix the dough well. (make the dough until it does not sticking on to ur hand and the bowl)
    >divide the dough into equal small parts of round shape dough balls
    >dip the small parts of dough balls into the 2 cups of oil in a bowl and cover it with a damp cloth
    >leave the oil dipped dough for 10-12 hours (at least 2 hrs)
    >then make rotis out of small dough balls (make sure it's thin)
    >put rotis on the hot pan and fry it until light golden color

    hmm sound so complicated .but thanx i will give a try
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මට මාත්තුව දෙන්න නම් පුළුවන්. නමුත් පරාටා සහ ගෝදම්බ ඇදිල්ල (ඔය හැදිල්ලට කියන්නේ අදිනව කියලා) අතේ හුරුවෙන් කරන්න ඕන දෙයක්. උඹට ඒක පුළුවන් වෙයි ද මංදා...........
    ශ්‍රි බෝයි අයිය එළවළු රොටී හදන හැටි ත්‍රෙඩක් දාල තිබ්බ. අන්න ඒ විදියට හදපං තෝදම්බෙ සහ පරාට දෙකම එක මාත්තුවට යන්නේ.........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං මට දෙන්න නම් පුළුවන්. නමුත් ඇදිල්ල (ඔය හැදිල්ලට කියන්නේ අදිනව කියලා) අතේ හුරුවෙන් කරන්න ඕන දෙයක්. උඹට ඒක පුළුවන් වෙයි ද මංදා...........
    ශ්‍රි බෝයි අයිය හදන හැටි ත්‍රෙඩක් දාල තිබ්බ. අන්න ඒ විදියට හදපං දෙකම එක මාත්තුවට යන්නේ.........
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔය රොටිය අර කඩේ තුනී කරනවා වගේ ගගහා තුනී කරන්න ඕනෙද නැත්තං රෝලර් එකකින් තුනී කලාම ගොඩද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය හැදිල්ලට කියන්නේ අදිනව කියලා මචං