Samsung Galaxy Grand Prime LTE SM-G530F 1ක් ගන්න කියල idea 1ක් තියෙනවා
... කොහොමද බන් 4න් 1ක? owl එහෙම තියෙනවද?
... Prices එහෙම කොහොමද? වත්තල.. Samsung 1කෙ 34.. කිව්වා + warranty!
... කලින් use කෙල Sony Xperia U 1ක්.. touch owl බන්
.. කබල දැන් පට්ට slow...
... passe slow weyi da bn?
....
ela ela.. Machan Prices kohomada bn?