Car buying help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,979
    113
    Gotland
    මචන්ලා මම කාර් එකක් ගන්න ඉන්නේ :cool:
    ගන්න ඕනා "කාර්" එකක්.
    ඒ නිසා බට්ටෝ එපා, හැච්බක් එපා, හය්බ්රිඩ් එපා
    2000න් පස්සේ ආව එකක් තමයි හොඳ
    ඔටෝ හෝ මැනුවල් අව්ලක් නෑ
    සූදු හෝ සිල්ව පාට නම් හොඳයි
    මයික්‍රෝ, ඉන්දියන් නම් එපා

















    දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි කාර් එකක් ගන්න මුදල් නැතිවීම. :( ඉතිං උයලට පුළුවන් විදිහට මට උදව් කරන්න පුළුවන්. මුදලින් උපකාර කිරීමට නොහැකි උනාට කමක් නෑ බම්ප් එකක්වත් දාල යන්න.