ජවිපෙ 88-89

පැටියා;17957660 said:
එල. අර සයිට් එකේ තියන මුලු එකම එකපාර ට්‍රාන්ස්ලේට් කරලා දැම්මොත් කියවන්න ලේසි වෙයි :D

ඒකෙන් තමයි ගත්තේ......ලොකු විස්තරයක් බං....ටික ටික දාන්නම්.......
 
  • Like
Reactions: පැටියා
මේ අපේ රටේ අපේම මිනිස්සු (දෙපැත්තෙම) සත්තු වගේ මැරච්ච කාලයක් 60000 න් මැරුණා කියන්නේ සුළු පටු දෙයක් නෙමෙයි...ඒත් ඒ වගේ ඛේදවාචකයක් ගැන අපි සමාජයක් හැටියට දුක් වෙලා වත් ඒ ගැන කතා කරලාවත් නෑ....ඒ ගැන දුකයි....:(:(:(:(

මැරිච්ච මිනිස්සු ගැන සැමරුමක් වත් තියෙන්න ඕනි........
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada

    පුරවැසියන් විදියට අපි හැමෝම ඕව විදලත් තියෙනවා. ඇතිවෙන්න් දුක් විදලා තියෙනවා. ගොඩක් කතා කරලා තියෙනවා. facebook වලින් නෙවි. රාවය යුක්තිය divaina පත්තර වලින්. හැමෝන්ගෙම අතීතේ කෙරුවාවල් දන්නවා. සමහරු කතා කරන්නේ අද ඉපදුන වගේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89 :(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    පැටියා;17957904 said:
    බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89 :(

    අපෝ මම වයසයි (අපේ දක කිබුලගේ වගේ)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පැටියා;17957904 said:
    බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89 :(

    :rofl::rofl:

    උබට ගිය ආත්මේ මනුස්ස අතමය්ක් තිබුනා කියල හිතන්න අමරුයි:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl::rofl:

    උබට ගිය ආත්මේ මනුස්ස අතමය්ක් තිබුනා කියල හිතන්න අමරුයි:rofl:

    ඇයි එහෙම කියන්නෙහ්? :lol:
    මම බොහොම සත්ගුණවත් දානපති අවිහිංසාවාදී පුද්ගලයෙක්නෙහ් :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පැටියා;17957963 said:
    ඇයි එහෙම කියන්නෙහ්? :lol:
    මම බොහොම සත්ගුණවත් දානපති අවිහිංසාවාදී පුද්ගලයෙක්නෙහ් :D

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17957963 said:
    ඇයි එහෙම කියන්නෙහ්? :lol:
    මම බොහොම සත්ගුණවත් දානපති අවිහිංසාවාදී පුද්ගලයෙක්නෙහ් :D
    අඩෝ උඹ අසූ නවයෙද.. නාකියෙක්නේ යකෝ.. මං හිතුවෙ කොල්ලෙක් කියලා තරුණ..:yes: