EK 1980s Club (1980-1989)

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    -font-b-SONY-b-font-font-b-CXA1019S-b-font-DIP.jpg

    උබලත් සර්කිට් හදල තියනවා වගේ එහෙනම්. මමත් ගොඩක් ආසයි ඉලෙක්ට්‍රොනික් වලට මචන්. ඒත් මොන හේතුවකටද මන්ද ඒලෙවල් කරන කාලේ වෙද්දී ඒවගෙන් ඈත් උනා.

    මමත් ඔය නයිට් රයිඩර් led සර්කිට් එක හදල තියනවා. ඔය සර්කිට් එකට 4017 IC එක, තව C828 ට්‍රාන්සිස්ටර් දෙකක් එහෙම use කළා මතකයි. මම තව fm රේඩියෝ එකක් එහෙමත් හදල තියනවා. ඕව හැදුවේ 8 වසරේ විතර ඉද්දි. පොත් වලින් එහෙම ඇදපු සර්කිට් දිහා බලාගනනේ මචන් ඕවා හැදුවේ. ඒත් උබල විස්වාස කරන එකක් නැහැ, 10 වසරට එද්දී මම තනියම ඩිජිටල් සර්කිට් එකක් design කළා මචන්. SSD වලින් ඉලක්කම් ගණනය කරන්ඩ පුළුවන් multi purpose සර්කිට් එකක්. 4033 IC පහක්ද කොහෙද use කළා තව රෙසිස්ටර් 20 ගානක් තිබ්බ. IC වලට පල්සස් දෙන්ඩ වෙනම සර්කිට් එකක් තිබ්බ. ඒක තමා මචන් පළමු සහ අවසාන ස්වයං නිර්මාණය. ඒ සර්කිට් එක කිසිම පොතක නැහැ මචන්. මගේම නිර්මාණයක්.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ආය ඉස්සර ටාසන් කරලා වත්තෙ තිබ්බ කෙහෙල් ගස් වල වැඩිය කොළ එහෙම තිබුනෙ නෑ බං:D:D තාත්ත බනිනවා පලු යන්න
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    අපි නම් 80 දශකයෙ නම් නෙවෙ.එත් අපිත් සෙට් වෙන්නම් හොදෙ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආය ඉස්සර ටාසන් කරලා වත්තෙ තිබ්බ කෙහෙල් ගස් වල වැඩිය කොළ එහෙම තිබුනෙ නෑ බං:D:D තාත්ත බනිනවා පලු යන්න

    අඩේ රොබින්හුඩ් කරලා අපේ කොල්ලෙක්ගේ කකුලේ ඊතලයක් ඇනිලා මැහුන් දැම්මා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;17962972 said:
    එල එල උපන් අවුරුද්ද නම් උඹ දාලා තියනවා උඹෙ ප්‍රොෆයිල් එකේ. :rolleyes:

    ඒකෙ ඇත්ත උපන් දිනේ නෑ බං :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තියෙනව කුකුලොහ්. :angry:
    පට්ටනෙ :yes:
    දැන් නැතුව ඇති බං. දැන් ඉතිං එස්එම්එස්, ෆේස් බුක්නේ. ඔය ආතල් ලියුම් දැන් නෑ.

    දැං එවුං ලියුම් ලියන්නෙ නැතුව ඇති තමා තාක්සනේ දියුණුයිනෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17963016 said:
    එල එල :D

    අඩේ උඹ තාම සුදුකොඩිය දාගෙන ඉන්නේ ඇයි බං. දැන් කලින් එකම දාගනිංකෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ උඹ තාම සුදුකොඩිය දාගෙන ඉන්නේ ඇයි බං. දැන් කලින් එකම දාගනිංකෝ

    කලිං එක හොයන්න නෑ බං වෙන එකක් දාන්න ඕනෙ.
    අපි මොකුත් කලේ නෑ නේ බං HondaMPLG ගෙ මරණෙට. සෝක වුනා විතරයි. :dull:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    පැටියා;17963038 said:
    කලිං එක හොයන්න නෑ බං වෙන එකක් දාන්න ඕනෙ.
    අපි මොකුත් කලේ නෑ නේ බං HondaMPLG ගෙ මරණෙට. සෝක වුනා විතරයි. :dull:

    hmm..kattiya match eka dawasedi katha wenawai kiwwa neda?:dull:
    chat eke inna aya set wela deyak karanawanam hondai..full sup eka denawa apith..:) chat eke inna ayane kattiyawa danne andunanne and kawruhari kenek inna epai mulika thena aran wede geniyanna..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17963038 said:
    කලිං එක හොයන්න නෑ බං වෙන එකක් දාන්න ඕනෙ.
    අපි මොකුත් කලේ නෑ නේ බං HondaMPLG ගෙ මරණෙට. සෝක වුනා විතරයි. :dull:

    ඔව් බං කියල වැඩක් නෑ. කිසි කෙනෙක් සංවිධානය කරන්න ඉදිරිපත් වුනේ නැති එක තමයි අව්ල :baffled: නැත්තං සල්ලි දෙන්න ගොඩක් අය කැමැත්තෙන් හිටියේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hmm..kattiya match eka dawasedi katha wenawai kiwwa neda?:dull:
    chat eke inna aya set wela deyak karanawanam hondai..full sup eka denawa apith..:) chat eke inna ayane kattiyawa danne andunanne and kawruhari kenek inna epai mulika thena aran wede geniyanna..:)
    :yes: ඕක කෙරෙන්න නම් කිඹුලා අයියා වගේ ඩයල් එකක් පෙරමුණ ගන්න ඕනෙ. බලමුකො මැච් එක දවසට කට්ටිය සෙට් වෙනවා කියලා කියනවනෙ.
    ඔව් බං කියල වැඩක් නෑ. කිසි කෙනෙක් සංවිධානය කරන්න ඉදිරිපත් වුනේ නැති එක තමයි අව්ල :baffled: නැත්තං සල්ලි දෙන්න ගොඩක් අය කැමැත්තෙන් හිටියේ

    :yes: මොනවා හරි කරමු
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපි තමයි ඉස්සෙල්ලාම කොම්පියුටර් ගේම් ඝහන්න පටන් ගත්තෙ. එදා අපි ගහපු ගේම් අද ගැට්ටො දැකලවත් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17963119 said:
    :yes: ඕක කෙරෙන්න නම් කිඹුලා අයියා වගේ ඩයල් එකක් පෙරමුණ ගන්න ඕනෙ. බලමුකො මැච් එක දවසට කට්ටිය සෙට් වෙනවා කියලා කියනවනෙ.

    :yes: මොනවා හරි කරමු

    ඔව් කිඹුලා, නැකතා වගේ විස්වාස වන්ත ඩයල් එකක් මුල්වෙන්න ඕනේ.