උබලත් සර්කිට් හදල තියනවා වගේ එහෙනම්. මමත් ගොඩක් ආසයි ඉලෙක්ට්‍රොනික් වලට මචන්. ඒත් මොන හේතුවකටද මන්ද ඒලෙවල් කරන කාලේ වෙද්දී ඒවගෙන් ඈත් උනා.
මමත් ඔය නයිට් රයිඩර් led සර්කිට් එක හදල තියනවා. ඔය සර්කිට් එකට 4017 IC එක, තව C828 ට්‍රාන්සිස්ටර් දෙකක් එහෙම use කළා මතකයි. මම තව fm රේඩියෝ එකක් එහෙමත් හදල තියනවා. ඕව හැදුවේ 8 වසරේ විතර ඉද්දි. පොත් වලින් එහෙම ඇදපු සර්කිට් දිහා බලාගනනේ මචන් ඕවා හැදුවේ. ඒත් උබල විස්වාස කරන එකක් නැහැ, 10 වසරට එද්දී මම තනියම ඩිජිටල් සර්කිට් එකක් design කළා මචන්. SSD වලින් ඉලක්කම් ගණනය කරන්ඩ පුළුවන් multi purpose සර්කිට් එකක්. 4033 IC පහක්ද කොහෙද use කළා තව රෙසිස්ටර් 20 ගානක් තිබ්බ. IC වලට පල්සස් දෙන්ඩ වෙනම සර්කිට් එකක් තිබ්බ. ඒක තමා මචන් පළමු සහ අවසාන ස්වයං නිර්මාණය. ඒ සර්කිට් එක කිසිම පොතක නැහැ මචන්. මගේම නිර්මාණයක්.









chat eke inna ayane kattiyawa danne andunanne and kawruhari kenek inna epai mulika thena aran wede geniyanna..
නැත්තං සල්ලි දෙන්න ගොඩක් අය කැමැත්තෙන් හිටියේ