උබලා මොකද මේ ගැන හිතන්නේ?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හනික වරෙව් ලෝල්ලනේ.. නට නටා වරෙව්... ලෝල්ලනේ ලොව ලෝවා වරෙව්...:lol::lol::lol::lol:
    avatar520020_4.gif

    ආතල් එක වැඩිකමට දෙක මාරුවෙලා ... :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කිව්වේ මචං ඕකා තමයි මෙතන හෙළුවැල්ලෙන් නටන පොර ... ඔටුවාගේ බද්ද කෙසෙල් නටන රහස ......:lol::lol:

    විලි ලැජ්ජාවක් නැති එකෙක් බන්

    mata lajjawak nadda thiyenawada kiyana eka uba hoyanne pkatada fake ponna wesige puthaa mama yako 2010 idaala post 51000 dapu ekek
    tho me chandeta apu fake ponnayek nikan puke ara ganne nathiwa hitapan wesige puthaa
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    This message is hidden because Dilwaale is on your ignore list.
    පොන්නයව block කරලා තියෙන්නේ
    ඉතින් Block කරලතියනවන අයි වෙසියේ මම කියන ඒවාට තෝ reply කරන්නේ??? පොන්න ලොල්ලා... :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කිව්වේ මචං ඕකා තමයි මෙතන හෙළුවැල්ලෙන් නටන පොර ... ඔටුවාගේ බද්ද කෙසෙල් නටන රහස ......:lol::lol:

    විලි ලැජ්ජාවක් නැති එකෙක් බන්

    උබනෙ දැන් මෙතන ඉන්න ෆේක් එක..
    ඕන බූරුවෙක්ට තේරෙනව බන්..
    කාගෙ හරි කොන්ද පන නැති එකෙක් ගේ ෆේක් එකක් තමයි උබ කියල..
    උබ 2014 sep වල register උන අලුත් කුක්කු පැටියෙක් වගේ vm pm ගැහුවට අපි නම් හාවො නෙවෙයි බන්..

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    mata lajjawak nadda thiyenawada kiyana eka uba hoyanne pkatada fake ponna wesige puthaa mama yako 2010 idaala post 51000 dapu ekek
    tho me chandeta apu fake ponnayek nikan puke ara ganne nathiwa hitapan wesige puthaa

    වේදනාව දරාගන්න බැ .. ඔටු කොන සිප් එකට අවු වෙලා දැන් අඩනවා ,:lol::lol:
    අපි දැක්කා උබේ අමන දේශපාලනය .. කුවේට් ජාටා කාරයෝ පලපු පු## වේදනාව දැනිලා පුරුදුයි එකයි ලැජ්ජා නැතුව තවත් කඩේ යන්නේ .. මේ ලගදිත් සමුහ පුක්ෂණයට භාජනය වුනා මතක නැතුව ඇති නේ ගුනේ ඔටු පොන්නවාලේ සහෝදරයෝ ...... තුන් කට්ටුව .. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1663437&page=47

    උබේ සැබෑ තත්ත්වය වචන වලට බයේ රේප් කපනවා නපුංසක ජාතකයක්නේ ඔයි ඔටුවෝ තමුසේ
    ..

    reputation_neg.gif
    උබලා මොකද මේ ගැන හිතන්නේ? 02-27-2015 12:38 AM gayankuwait​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    උබනෙ දැන් මෙතන ඉන්න ෆේක් එක..
    ඕන බූරුවෙක්ට තේරෙනව බන්..
    කාගෙ හරි කොන්ද පන නැති එකෙක් ගේ ෆේක් එකක් තමයි උබ කියල..
    උබ 2014 sep වල register උන අලුත් කුක්කු පැටියෙක් වගේ vm pm ගැහුවට අපි නම් හාවො නෙවෙයි බන්..

    yaluwo wage hasirilaa gani wage uwa athawarayata lak unaa kiyalaa redda ussan yanawaa me mage eka otuwaa loku karaala kiyala :lol:

    ude idaala meke ekalath ekka maraa gannaawa kathaa karanawaa wada karanawaa e ponnayata molayak nadda danne naha mata amuthuwek fake onada kiyaala uta arinna ponna fake wesige puthek
    5.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වේදනාව දරාගන්න බැ .. ඔටු කොන සිප් එකට අවු වෙලා දැන් අඩනවා ,:lol::lol:
    අපි දැක්කා උබේ අමන දේශපාලනය .. කුවේට් ජාටා කාරයෝ පලපු පු## වේදනාව දැනිලා පුරුදුයි එකයි ලැජ්ජා නැතුව තවත් කඩේ යන්නේ .. මේ ලගදිත් සමුහ පුක්ෂණයට භාජනය වුනා මතක නැතුව ඇති නේ ගුනේ ඔටු පොන්නවාලේ සහෝදරයෝ ...... තුන් කට්ටුව .. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1663437&page=47

    උබේ සැබෑ තත්ත්වය වචන වලට බයේ රේප් කපනවා නපුංසක ජාතකයක්නේ ඔයි ඔටුවෝ තමුසේ
    ..

    reputation_neg.gif
    උබලා මොකද මේ ගැන හිතන්නේ? 02-27-2015 12:38 AM gayankuwait​

    nama dala rep kapuwe eka thamyi api kade yanawanam yanne me rata nidahas klarapu manussayekuta thopi kade yanne me sujiwala wage ponnayanta mangalaal wage ponanayanta lakshamlaa wage ponnayanta
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අප්පිරියයි බන් උඹල දැක්කද අද අර සාමෙ ඇමැටි දුන්න ගොන් ආතල් එක? :confused:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    nama dala rep kapuwe eka thamyi api kade yanawanam yanne me rata nidahas klarapu manussayekuta thopi kade yanne me sujiwala wage ponnayanta mangalaal wage ponanayanta lakshamlaa wage ponnayanta

    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා ඔයි තමුසෙට ළමයි ඉන්නවා නේද .. කසාද බැදපු මනුස්සයෙක් නම් ඒ විදිහට හැසිරියන් දෙයක් කියනකොට වග කිමකින් කියපන් අමු හරකෙක් වෙන්නේ නැතුව .. වයසට ගැලපෙන විදියට හැසිරියන් .. .. සුජීව පොන්නයා මංගල පොන්නයා කියන්නේ උබ බැලුවාද උන්ට නගින්නේ නැද්ද කියලා ?
    එහෙම පිටින්ම අමු හරකෙක් බන් උබ .. සුජීව,රනිල් ,මංගල ,සජිත් මතක් වෙනකොට උබේ අවල් එකේ දැවිල්ල පත්තු වෙනවාද .. ? මොඩයක් නොවී වයසට සරිලන විදිහට හැසිරියන් ...

    ආගම ජාතිය ඉතිහාසය හැම මගුලම විකුනනවා මහින්දට කඩේ යන්න තොපි යකෝ පුකෙන් ඇන ගහලා එල්ලන ඕන .. ඇග විතරක් විකුණ ගණිකාවෝ උබලාට වඩා ග්රේට් කියලා මතක තියාගනින් ..

    උබ මට ෆේක් කියන්නේ කොහොමද පොන්නයෝ ෆේක් නම් රියල් එකයි විස්තරයි දාපන් . නිකං මම ෆේක් කියලා ඔප්පු කරන්නේ කොහොමද පොන්ටියෝ එකවුන්ට් එක හදපු දවසින් ? උබේ ගැ## එහෙම ෆේක් සොයන ක්‍රමය කියලා දුන්නේ ?:angry::angry::angry::angry:

    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mokakda ban ?.:confused:
    හෙට උදේ හිරු යනවනෙ ආපහු හිරු නිවුස්..බලපන්කො ආපහු.. සේරමලව කොර කරල මෑන් පොර වෙන්න හදන්නෙ එතන... හරියට සැට් එක ටෙම්පල් ට්‍රී එකට ගිහින් නටපු ජොගිය වගේම සිඟිති ආතල් එකක් තමයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙට උදේ හිරු යනවනෙ ආපහු හිරු නිවුස්..බලපන්කො ආපහු.. සේරමලව කොර කරල මෑන් පොර වෙන්න හදන්නෙ එතන... හරියට සැට් එක ටෙම්පල් ට්‍රී එකට ගිහින් නටපු ජොගිය වගේම සිඟිති ආතල් එකක් තමයි

    hiru eke news walata da giye hitapan danma balanna.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක නම් ඇත්තටම වැරදි තමයි නමුත් මහින්දගේ ගොට්ටෝ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ මෛත්‍රීට මඩ ගහලා මහින්දට හුරේ දාන්න මිසක් මනුෂ්‍යයෙක් වශයෙන් අර මිනිස්සුන්ට තියෙන අනුකම්පාවට නෙවෙයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක නම් ඇත්තටම වැරදි තමයි නමුත් මහින්දගේ ගොට්ටෝ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ මෛත්‍රීට මඩ ගහලා මහින්දට හුරේ දාන්න මිසක් මනුෂ්‍යයෙක් වශයෙන් අර මිනිස්සුන්ට තියෙන අනුකම්පාවට නෙවෙයි.

    මහින්ද මොකෙක් ද බන්.. මහින්දය ගෙන් අපිට වැඩක් නෑ.. දැන් මේ තියන ආණ්ඩුව හොදයි නෙ.. දැන් මේ thread එකේ උබ විතරයි වැරදී කියල comment එකක් දාල තියෙන්නෙ කෝ එතකොට අනිත් උන් ? දෙපැත්තට බෙදිල මරාගන්නව.. මහින්ද ෆෑන්ස් ල එක පැත්තක යහපාලන ෆෑන්ස් ල තව පැත්තක.. තමන්ගේ පැත්ත මොන හු@තක් කරත් කමක් නෑ කටවල් පන නෑ වැරදී කියල වත් කියන්න.. මොන ගූ වැඩක් කරත්.. මහින්ද හරි බැසිල් හරි මොන හු@තෙක් ගේ හරි logic එකක් දාල ගානට බේරිල යනව.. උන්ගෙන් වැඩක් නෑ නෙ කාටවත්.. උන් කෑව කියල මුන් කනකොට කටවහන් හිටියාම හරිද.. සුජීව කියන වේසාව අර ස්වර්ණවාහිනී එකේ සාකච්චාවට ඇවිල්ල දුන්න පොර ටෝල්ක් ටිකට ඌට මල් තියල වැන්ද උන්ව මතක් වෙනකොට පුකෙන් හිනා යන එක නවත්තන්න පුලුවන්ද බන් ? දේශපාලනේ කියන්නෙ කොච්චර පො@න මාතෘකාවක් ද කියල මුන්ට තේරෙන්නෙ නෑ.. දෙපැත්තට බෙදිල බුරන්න විතරයි දන්නෙ ගොන් හුත්තලා..
     
    • Like
    Reactions: gayankuwait

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    hiru eke news walata da giye hitapan danma balanna.
    :cool:
    මේක නම් ඇත්තටම වැරදි තමයි නමුත් මහින්දගේ ගොට්ටෝ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ මෛත්‍රීට මඩ ගහලා මහින්දට හුරේ දාන්න මිසක් මනුෂ්‍යයෙක් වශයෙන් අර මිනිස්සුන්ට තියෙන අනුකම්පාවට නෙවෙයි.
    ඇති යන්තන් වැරදි කියලවත් පිලිගත්තා බන්... අපිට ඕනි රටට හොඳ දේ නෙමේ රටට වඩාත් හොඳ දේ
     
    :yes::yes:
    ගොඩක් එවුන් එහෙම තමයි. උන්ට තමයි බත් බැලයෝ කියන්නේ මුන් දෙපැත්තේම ඉන්නවා. මම නම් එකෙක්ට වත් කඩේ යන්නේ නෑ. මම මෛත්‍රිට සහය දුන්නේ මහින්ද හොරා නිසයි, පවුල් පාලනය නවත්වන්න ඕන නිසයි, අධික දූෂණය නවත්වන්න ඕන නිසයි. නැතුව කඩේ යන නිසා නෙවෙයි. ඇත්ත තත්වේ තමයි ලංකාවේ දේශපාලකයන්ගෙන් බහුතරය හොද නෑ, ඒකට මිනිස්සුත් වගකියන්නේ ඕනේ, මිනිස්සුන්ගේ ආකල්ප හරි නෑ, ඒ ආකල්ප තියෙන මිනිස්සුන්ගෙන් තමයි දේශපාලකයන් බිහිවෙන්නේ එතකොට අපිට හොදක් දකින්න බෑ, ඒක හරියට උණ හපුලුවගේ පැටියා මොනරා වෙන්නේ නෑ වගේ. මිනිස්සු හැදෙන්න ඕන දේශපාලකනයන්ට කලින් එතකොට තමයි හොද දේශපාලකයන් අපිට දකින්න පුලුවන් වෙන්නේ.මෛත්‍රීගේ පාලනයේ අඩුපාඩු තියෙනවා තමයි පැහැදිලිවම, දින 100 වුනත් හරියට ගියේ නෑ නමුත් එහෙම කියාල ඒක මහින්දගේ පාලනය ශුද්ධ කරන්න යොදාගන්න බෑ, මොකද මහින්ද ඊට වඩා දූෂිතයි. මම හිතනවා රනිල් මේකට ඇක්සන් එකක් ගනියි කියලා නැත්නම් මේක රැල්ලක් වුනොත් ඊළගට මේ ගොල්ලොන්ටත් මහින්ට වගේ ගෙදර යන්න වෙයි.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :cool:

    ඇති යන්තන් වැරදි කියලවත් පිලිගත්තා බන්... අපිට ඕනි රටට හොඳ දේ නෙමේ රටට වඩාත් හොඳ දේ

    අපි වැරදි දේට වැරදි කියනවා තමයි නමුත් මහින්දගේ බත් බැලයෝ මෙතන නටන්නේ උන්ට ලැබිච්ච චාන්ස් එක නිසයි නැතුව අර මිනිස්සු ගැන දුක හිතිලා නෙවෙයි, උන්ට මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, මහින්ද ආවොත් 2500 හරි කාලා ජීවත් වෙන්න බලන එවුන්. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක නම් ඇත්තටම වැරදි තමයි නමුත් මහින්දගේ ගොට්ටෝ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ මෛත්‍රීට මඩ ගහලා මහින්දට හුරේ දාන්න මිසක් මනුෂ්‍යයෙක් වශයෙන් අර මිනිස්සුන්ට තියෙන අනුකම්පාවට නෙවෙයි.

    ඇත්ත තමයි බං උන් කෑගහන්නේ දේශපාලන අරමුණකින් වෙන්න පුළුවන් නමුත් මේකට පියවරක් නොගත්තොත් මයිත්‍රීට මඩ වැදෙන එක සාදාරනයි......සුජීව සේනසිංහ මේ කරපු අමන වැඩේ ප්‍රසිද්ද වෙලා ඌව ප්‍රතික්ෂේප වෙන මට්ටමටම එනවනම් තවත් හොඳයි.........දේශපාලනය මොකක් උනත් මේ මිනිහ මේ කරපු වැඩේ පිළිකුල් කරන්න ඕනේ හැමෝම
     
    • Like
    Reactions: gayankuwait

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    aru nanawane ban wedi tibbalu uta ellena wei lu ratin genapu kambe :lol::lol: janamadya sakachchawaka ohoma bada karanawa dakkami uth honda joker kenek wage.:lol:
    ඔව් බන් මන් ඒකනේ කීවෙ අනේ මන්ද කිසිම කල්පනා කිරීමක් නැතිඅව මන්ද මෝල් වෙලා ඔහේ කියවනව,,,සිඟිති ආතල් එකක් ගන්නෙ කියල දකින ඕනි පොඩි එකෙක්ට තේරෙනව