මුළු මහත් එලකිරියම, වෙන එකක් තියා සතුරන් පවා ඌට එහෙම තමයි කතා කරන්නේ
![]()
කාපිය මාව....... 
මුළු මහත් එලකිරියම, වෙන එකක් තියා සතුරන් පවා ඌට එහෙම තමයි කතා කරන්නේ
![]()
කාපිය මාව....... 
එළ එළ නියමට තියෙයි ටොමියො..ගානට අතටම සෙට් වෙයි ගියර් පොල්ල.ලේලන්ඩ් වලටම එන ලොකු තඩි කණ්නාඩි දෙකක් එහෙම දාල දරුණු බස් හෝන් එකක් එහෙම හයි කරල යනකොට කොහොමද......අහෝ...කෙතරම් නම් සුන්දර සිහිනයක්ද
දැනටත් මේක එනකොට ඔය හයිබ්‍රිඩ් / ත්‍රී වීල් එහෙම පාරෙන් අයිනට දාගන්නවා...... හැපුනොත් කාටද පාඩු......

දැනටත් මේක එනකොට ඔය හයිබ්‍රිඩ් / ත්‍රී වීල් එහෙම පාරෙන් අයිනට දාගන්නවා...... හැපුනොත් කාටද පාඩු......
![]()
![]()

දර්ශණය මැවිලා පේනව බං. කොහොමද ඇතුලේ බඩාමාමි ඒසී එක දාගෙන බර බර ලාගා යනවා. හෝන් එක ගහපු ගමන් අනිත් වාහන පේමන්ට් එකටම අයින් කරගෙන ඉඩ දෙයි.![]()
දැනටත් වෙනසක් නෑ..... හෝන් එකට ගොලුබෙලි හෝන් එකක් + නෝමල් බීප් බීප් හෝන් දෙකක් සෙට් කරලා තියෙන්නේ.... වදිනවා පැලෙන්න.......
කොහොම හරි කරලා අර AC ගෑස් ටැංකියක් සෙට් කරලා.... ලේලන්ඩ් හෝන් සෙට් එකක් සෙට් කරගත්තා නම් ගොඩ....... 
හපොයියා නවාරා නම් හතුරෙකුටවත් ගන්න හිතෙන්න එපා![]()
මගේ එකම හීනය....... නිසාන් නවාරා එකක් හරි ටොයෝටා වීගෝ එකක් හරි......
හිගා කාලා හරි මැරෙන්න කලින් එකක් ගන්නවම තමා...... 
Ithin Ban lankawata awith Modern Garage Ekak dapanko, Ona tharan business ei ubata. Onama jathiye vehicle ekak Repair karaganna puluwan widihe ekak dapan with spare parts.![]()
මගේ එකම හීනය....... නිසාන් නවාරා එකක් හරි ටොයෝටා වීගෝ එකක් හරි......
![]()
හිගා කාලා හරි මැරෙන්න කලින් එකක් ගන්නවම තමා......
![]()


මම නැවතත් කියනවා.. ඕක දීල දාපන් බරට බරක් වියදම් කරන්නේ නැතුව..
ඒක කරන්න ආයෝජනය කරන්න වෙන මුදල ලක්ස සීයක් වත් වෙයි මචන්.. ඒ ගාන ආයෝජනය කරන්න මට තාම හයියක් නැහැ.ජීව්ත කාලෙම හම්බුකරත් ලක්ස සීයක් ඉතුරු කරන්න ඉතින් සදහටම දෙමවුපියෝ, සහෝදරයෝ, ඥාතීන් , යාළුවො, අසල්වැසියෝ සියල්ලම අමතක කරලා ඉතුරු කරන්න වෙනවා. ලක්ස සීයක් ආයෝජනය කරන්න තිබ්බත් දෙපාරක් හිතන්න වෙනවා . රිස්ක් එකක් අරන් ලක්ස සීයක් ආයෝජනය කරනවද ලක්ස සීය බැංකුවේ දාල පොලිය මාසෙට 50ක් 60 ක් ගන්නවද කියල.
අනික් කාරනාව ඒ වගේ මුදලක් බිස්නස් එකකට දානවට වඩා ලොකු ලාභයක් හොයන්න පුළුවනි කුරුඳු අක්කර දහයක් අරන් දැම්මාම.. ඔලුවේ කොයි තරම් දැනුම තිබ්බත් ව්‍යාපාර ඥානයක් නැති උදවිය ඔහේ ආයෝජනය කරලා බංකොලොත් වෙන්නේ හරි දේට ආයෝජනය කරන්නේ නැති නිසා. ආයෝජනය කල යුත්තේ වැඩි ලාභයක් සහ ආයෝජනයට සුරක්ෂිත භාවය වැඩි දේකට . එහෙම බැලුවාම ලොකු මුදලක් දාල ගරාජ් එකක් කරන එක ලොකු risk එකක්.
අදහසක් තියනවා පොඩියට යමක් කරන්න. එත් සතියට පැය 40 වැඩ කරලා සෙනසුරාද ඉරිදා ආතල් එකේ ඉඳල ගන්න පඩියෙන් කාලක්වත් හොයන්න ලංකාවේ සෑහෙන්න කට්ටක් කන්න වෙනවා බන්. දැනටත් මගේ බිස්නස් එකක් ලංකාවේ රන් වෙනවා. එදා මෙදා තුර පැවතුන ආණ්ඩු හැම එකෙන්ම කරේ ව්‍යාපාරිකයින් බිමටම වැට්ටවීම තමයි. ලයිට් බිල ආවාම බිස්නස් කාරයෝ කලාන්ත වෙනවා බන් ලංකාවේ..
ඔය මම කිව්වේ එක පැත්තක් විතරයි ව්‍යාපාර කෙරුවාවේ.. තව අවාසි ගොඩක් තියනවා බන්..

ඌ නම් වැඩ කරු.... අවුල ඌ මේවා හදන්නේ නෑ......
හෙට ගිහින් කියනවා පුරුදු වෙන්න හරි හදපිය මේක කියලා.....
![]()
DX එකේ බ්රේක් කොච්චර එලද කියනවා නම්..... ලාවට පාගගෙන යනකොට..... එක පාරට පැඩල් එක යටටම ගිහින්.... එක තැන බ්රේක් වෙනවා..... තව පොඩ්ඩෙන් කොස්වත්ත හන්දියේදී පිටිපස්සෙන් ආව N16 එක DX එක ඈතුලේ......![]()
මගේ එකම හීනය....... නිසාන් නවාරා එකක් හරි ටොයෝටා වීගෝ එකක් හරි......
![]()
හිගා කාලා හරි මැරෙන්න කලින් එකක් ගන්නවම තමා......
![]()


හෑ...උඹත් 83 ද...
ටොම්, මචන් 83 ක්ලබ් එකක් පටන්ගනිමුද..![]()
කයිය ගැහුවට තොපි පට්ට නාකිනේ යකෝව්......

මාමේ ඔයිට අඩුවෙන් ටීවීඑස් වීගෝ එකක් ගන්න පුලුවන්... ඒකක් අරන් පදිමු හැටට හැටේ...![]()
මිනිස්සුන්ගේ ජීවිත වල හීන විහිලුවට ගන්න එපා සහෝ.......

මචන් ඕකෙ සේව් බූස්ටරේ අවුල් වගේ..
සේව් ලයින් එකට එනවා one way valve එකක්. ඒකත් පොඩ්ඩක් චෙක් කරලා බලපන්..
ඉන්ලට් මනිෆෝල්ඩ් එකෙන් වැකුම් ලයින් එක එන්නේ සේව් එකට. ඒක කොතන හරි ලීක්ද කියල බලහන්..
අනේ මන්දා මාමේ...... ඒ බාස්ට මම කිව්වා මොන උට්ටක් කරලා හරි මේකේ බ්රේක් හදලා තියපන් හරියට කියලා..... ඌට මගේ වාහනේ බලනවට වඩා ඈන්කර් එකේ වාහන ටික බලන එක ලොකු ඈති..... හරියට බලලා නෑ මේක.......

මිනිස්සුන්ගේ ජීවිත වල හීන විහිලුවට ගන්න එපා සහෝ.......
![]()
![]()
![]()


ඹව් බන් මටත් මාර උනක් තියෙන්නේ කාර් ඒකක් හදාගන්න පරන ඒත් තාම බැ![]()
N16 එක DX එක ඈතුලේ ඉදියි උඹ ඉස්සරහ windscreen එක කඩාගෙන බොනට් එක උඩ ඉඳියි.පරිස්සමෙන් පල
![]()
සීට් බෙල්ට් තියෙනවා...... Air Bag තියෙනවා..... 
N16 එක DX එක ඈතුලට නම් එන්නෙ නෑ බං. ඕනෙ නම් N16 එක ඇතුලට DX කේ පස්ස යයි.![]()
ඒ උනාට N16 පපඩම් වගේද DX යකඩ ගොඩ..... 