windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැන්ම Windows Phone ගන්න එපා, Windows 10 ආවම ගන්න, Windows 8.1 Mobile version එක හරි නෑ. settings එහෙම විකාරයක්.

    8,8.1 ඒවා 10 වලට අප්ඩේට් කරන්න පුළුවන් ... ඉතිං 8.1 ඕ එස් ඒක තියෙන එකක් ගත්තයි කියලා අවුලක් වෙන්නේ නැහැ ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    8,8.1 ඒවා 10 වලට අප්ඩේට් කරන්න පුළුවන් ... ඉතිං 8.1 ඕ එස් ඒක තියෙන එකක් ගත්තයි කියලා අවුලක් වෙන්නේ නැහැ ..

    එච්චර කල් බලගෙන ඉන්නද කියන්නේ? :rofl:
    Windows 10 එනකොට තව මාස ගාණක් යයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන්ම Windows Phone ගන්න එපා, Windows 10 ආවම ගන්න, Windows 8.1 Mobile version එක හරි නෑ. settings එහෙම විකාරයක්.

    tumblr_m4j4k456Lq1qbmsv9.gif
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    535 gatta ban. Ada ude mage yaluwek ussan awa ara dialog eken 50%k adu kara dena dialog jarawak. U eka aran thiyenne 13k dila kiwwa. Uta mage eka dakala hithata allala.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    දැන්ම Windows Phone ගන්න එපා, Windows 10 ආවම ගන්න, Windows 8.1 Mobile version එක හරි නෑ. settings එහෙම විකාරයක්.

    mama nam android walata wada wp walata patta aasai bn
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama nam android walata wada wp walata patta aasai bn

    ඒ වුනා Windows 8.1 හරි නෑ බන්, පිළිවෙලක් නෑ, වැඩ කෑළි මදි, තවම ආවා විතරයි නිසා කමක් නෑ, වින්ඩෝස් 10 ආවම. මමත් වින්ඩෝස් එකක් ගන්න සලකලා බලනවා.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඒ වුනා Windows 8.1 හරි නෑ බන්, පිළිවෙලක් නෑ, වැඩ කෑළි මදි, තවම ආවා විතරයි නිසා කමක් නෑ, වින්ඩෝස් 10 ආවම. මමත් වින්ඩෝස් එකක් ගන්න සලකලා බලනවා.

    ela ela
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඔය ගාණට උබට ඔක්කොම ඒවා ඕනේ නම් android one එකක් ගනින්. ඒක තමයි ඔය price එකේ හොදම තව තියෙනවා

    Micromax Canvas A1 is 15,990
    Micromax Canvas Fire A104 is 16,990
    Micromax Canvas Power A96 is 19,990
    Micromax Unite 2 A106 is 17,490

    මේ හැම එකේම තියෙන්න්නේ Mediatek processors ඒක නිසා ඒවා හොදයි. නමුත් glass එක gorilla glasses නෙවෙයි ඒක නිසා casing එකක් use කරන්න වෙයි.
    Owa chater ban :dull: Micromax ekak use karaddi kisi watinakamk na. Dakina un deke koleta dala balanne. poddak wath ganan ganne na.. :rofl: ita nambui Nokia 1100 ekak use karanawa.. :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Owa chater ban :dull: Micromax ekak use karaddi kisi watinakamk na. Dakina un deke koleta dala balanne. poddak wath ganan ganne na.. :rofl: ita nambui Nokia 1100 ekak use karanawa.. :cool:

    අපිට අනික් එවුන් හිතන ඒවා මොකටද බන් ,උන් ඈ අපිට සල්ලි දෙන්නේ, Micromax Phone වල එකම අවුල glass එක gorilla නෙවෙයි ඉතින් වැටුනොත් කැඩෙන්න පුලුවන් ඒකට තියෙන්නේ හොද phone case එකක් ගන්න එකයි ,screen එක මත හොද sticker එකක් අලවන එකයි එතකොට ෂේප් කිසිම ප්‍රශ්ණයක් නෑ. Micromax Phone වල තමයි හොදම specs තියෙන්නේ අඩුම ගානට, Samsung එකේ මේ වගේ එකක් ගන්න ගියොත් 30+ක් වත් ඕනේ. අනික බන් Samsung එකේ තියෙන්නේ stock android නෙවෙයි ,Micromax එකේ තියෙන්නේ stock android ඒක නිසා performance හොදයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    අපිට අනික් එවුන් හිතන ඒවා මොකටද බන් ,උන් ඈ අපිට සල්ලි දෙන්නේ, Micromax Phone වල එකම අවුල glass එක gorilla නෙවෙයි ඉතින් වැටුනොත් කැඩෙන්න පුලුවන් ඒකට තියෙන්නේ හොද phone case එකක් ගන්න එකයි ,screen එක මත හොද sticker එකක් අලවන එකයි එතකොට ෂේප් කිසිම ප්‍රශ්ණයක් නෑ. Micromax Phone වල තමයි හොදම specs තියෙන්නේ අඩුම ගානට, Samsung එකේ මේ වගේ එකක් ගන්න ගියොත් 30+ක් වත් ඕනේ. අනික බන් Samsung එකේ තියෙන්නේ stock android නෙවෙයි ,Micromax එකේ තියෙන්නේ stock android ඒක නිසා performance හොදයි.
    ඒකට තමයි පුටේ කියන්නෙ බැරැන්ඩඩ් කියල. උබ එහෙම බඩු පාවිච්චි කරල අත්දැකීම් නෑ වගේ. :dull: මගේ ඩෙක්ස්ටොප් එක බැරැන්ඩඩ් එකක්. අරන් වසර 6යි වින්ඩෝස් දාල තියෙන්නෙ දෙපාරයි. 365ම යකා වගේ වැඩ. :cool: කිසිම hardware එකක් අද වෙනකම් මාරු කරල නෑ. ඔය ලබ්බවල් අරන් ප්‍රශ්න එනකොට තමයි දෙක පූට්ටු වෙන්නෙ. :lol: අනික බන් ගේ අස්සෙම ඉන්න උන්ට නම් අනිත් උන් හිතන සුයන්නවල් වැඩක් නෑ. ඒත් කොල්ලෙක් උනාම වලක් බහින්න සැර කෙල්ලෙක් අල්ලගන්න ඔය වගේ දේවල් ඕනෙ.. :yes: තැන්කට ගිහින් විලි ලැජ්ජාවක් නැතුව කෝල් ගන්න පුලුවන් එකක් ඕනෙ. ගාන එකම උනාට සමාජ පිලි ගැනීම දෙකක් බන්. ඔය ඉන්දියන් ලබ්බවල් පාවිච්චි කරනව දකිනකොට කෙල්ලො කෙන් හිනා වෙන්නෙ. :lol:
     
    උබ smart phone එකක් පෙන්වලා කෙල්ලෙක් හොයාගන්න හදනවා නම් එහෙනම් කෙල්ලෙක් නෙවෙයි බඩුවක් හොයාගන්න පුලුවන් වෙන්නේ, හොද කෙල්ලෝ ඕවා බලන්නේ නෑ, හොද කෙල්ලෙක් බලන්නේ කොල්ලගේ ගති ගුණයි, පවුල් පසුබිමයි, පවුලක් හදන්න පුලුවන්ද බැරිද කියන එකයි, නැතුව phone උස්සගෙන තැන තැන රස්තියාදු ගහන කොල්ලෙක්ට හොද කෙල්ලෙක් හොයාගන්න ලේසි නෑ. ඕනම හොද කෙල්ලෙක් හොයන්නේ තමන්ට ආදරය කරන, තමන්ට කැපවෙච්ච ,තමන් වෙනුවෙන් කාලය වැය කරන්න පුලුවන් කොල්ලෙක් නැතුව ජේත්තු කාරයෙක් නෙවෙයි. උබ හොදට ඇදලා හිටියොත් ඒ හොදට ඇති. phone උස්සගෙන විකාර නටන්න ඕන නෑ.

    බඩු වල ලෙඩ එනවා බන්, brand/unbrand කියල නෑ, මගේ යාළුවෙක් Asus graphic card එකක් ගත්තා redline එකෙන්, අරගෙන සතියයි බඩු හබක්, තව එකෙක් ගත්තා axle card එකක්, ඌ ඒක අවුරුදු 4ක් use කරලා පස්සේ විකුණලා අළුත් එකකුත් ගත්තා. :P
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 735 ta GLANCE enne nathiweida machanla.......

    දැන්ම කියන්න විදියක් නෑ බන් ඒකට.

    535 eke hd video play wenawada bn? 720p,1080p ehema?

    අව්ලක් නෑ ප්ලේ වෙනවා.
    1080 වලදි ටිකක් ලැග් වෙනවා.
    720 අව්ලක් නෑ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපිට අනික් එවුන් හිතන ඒවා මොකටද බන් ,උන් ඈ අපිට සල්ලි දෙන්නේ, Micromax Phone වල එකම අවුල glass එක gorilla නෙවෙයි ඉතින් වැටුනොත් කැඩෙන්න පුලුවන් ඒකට තියෙන්නේ හොද phone case එකක් ගන්න එකයි ,screen එක මත හොද sticker එකක් අලවන එකයි එතකොට ෂේප් කිසිම ප්‍රශ්ණයක් නෑ. Micromax Phone වල තමයි හොදම specs තියෙන්නේ අඩුම ගානට, Samsung එකේ මේ වගේ එකක් ගන්න ගියොත් 30+ක් වත් ඕනේ. අනික බන් Samsung එකේ තියෙන්නේ stock android නෙවෙයි ,Micromax එකේ තියෙන්නේ stock android ඒක නිසා performance හොදයි.

    හොදම ස්පෙක්ස් තිබ්බට වැඩක් නෑ බිල්ට් කොලිටි එක අඩුයි නම්.
    එක පාරක් වැටිච්ච ගමන් එක්කො ඩිස්ප්ලේ යනවා නැත්තම් ඇතුලේ මොකක් හරි ඩැමේජ් වෙනවා.
    සැම්සුන් වල සේම් ෆීචර්ස්ම තියන ෆෝන් එක මයික්‍රොමැක්ස් වලට වඩා ගනන් ඒකයි.
    බිල්ට් කොලිටිය වැඩි නිසා.
    මයික්‍රොමැක්ස් වලට වඩා සැම්සුන්ග් බිල්ට් කොලිටිය ගොඩක් හොදයි.
    නමට ස්පෙක්ස් දාලා ගාන අඩුවට දීලා වැඩක් නෑ.
    උබ මයික්‍රොමැක්ස් ෆෝන් එකක් යුස් කරලා තියනවාද?
    යුස් කරලා නැත්තම් කඩේකට ගිහින් හරි කමක් නෑ මයික්‍රොමැක්ස් එකකුයි.ලුමියා එකකුයි,සැම්සුන්ග් එකකුයි අතට අරන් පොඩ්ඩක් බලපන් කලර්ස්,කැමරා එක,ස්පීකර් සවුන්ඩ්ස්,වොයිස් කෝල්ස් එහෙම.අනිවාර්යෙන් උබට තේරෙයි වෙනස කොහොමද කියලා.ස්පෙක්ස් අරවා මේවා කියලා සයිට් වලින් බලලා බෑ කොලිටිය හොයන්න.ඒක හොදට අතපත ගාලා බලන්න ඕන.එතකොට තමා තේරෙන්නේ.ෆෝන් එක අතට ගත්තු ගමන් තේරෙනවා ෆෝන් එකේ කොලීය කොහොමද කියලා.
     
    Status
    Not open for further replies.