දැන්ම Windows Phone ගන්න එපා, Windows 10 ආවම ගන්න, Windows 8.1 Mobile version එක හරි නෑ. settings එහෙම විකාරයක්.
8,8.1 ඒවා 10 වලට අප්ඩේට් කරන්න පුළුවන් ... ඉතිං 8.1 ඕ එස් ඒක තියෙන එකක් ගත්තයි කියලා අවුලක් වෙන්නේ නැහැ ..

mama nam android walata wada wp walata patta aasai bn
ඒ වුනා Windows 8.1 හරි නෑ බන්, පිළිවෙලක් නෑ, වැඩ කෑළි මදි, තවම ආවා විතරයි නිසා කමක් නෑ, වින්ඩෝස් 10 ආවම. මමත් වින්ඩෝස් එකක් ගන්න සලකලා බලනවා.
Owa chater banඔය ගාණට උබට ඔක්කොම ඒවා ඕනේ නම් android one එකක් ගනින්. ඒක තමයි ඔය price එකේ හොදම තව තියෙනවා
Micromax Canvas A1 is 15,990
Micromax Canvas Fire A104 is 16,990
Micromax Canvas Power A96 is 19,990
Micromax Unite 2 A106 is 17,490
මේ හැම එකේම තියෙන්න්නේ Mediatek processors ඒක නිසා ඒවා හොදයි. නමුත් glass එක gorilla glasses නෙවෙයි ඒක නිසා casing එකක් use කරන්න වෙයි.
Micromax ekak use karaddi kisi watinakamk na. Dakina un deke koleta dala balanne. poddak wath ganan ganne na..
ita nambui Nokia 1100 ekak use karanawa.. 
535 eke hd video play wenawada bn? 720p,1080p ehema?
Owa chater banMicromax ekak use karaddi kisi watinakamk na. Dakina un deke koleta dala balanne. poddak wath ganan ganne na..
ita nambui Nokia 1100 ekak use karanawa..
![]()
ඒකට තමයි පුටේ කියන්නෙ බැරැන්ඩඩ් කියල. උබ එහෙම බඩු පාවිච්චි කරල අත්දැකීම් නෑ වගේ.අපිට අනික් එවුන් හිතන ඒවා මොකටද බන් ,උන් ඈ අපිට සල්ලි දෙන්නේ, Micromax Phone වල එකම අවුල glass එක gorilla නෙවෙයි ඉතින් වැටුනොත් කැඩෙන්න පුලුවන් ඒකට තියෙන්නේ හොද phone case එකක් ගන්න එකයි ,screen එක මත හොද sticker එකක් අලවන එකයි එතකොට ෂේප් කිසිම ප්‍රශ්ණයක් නෑ. Micromax Phone වල තමයි හොදම specs තියෙන්නේ අඩුම ගානට, Samsung එකේ මේ වගේ එකක් ගන්න ගියොත් 30+ක් වත් ඕනේ. අනික බන් Samsung එකේ තියෙන්නේ stock android නෙවෙයි ,Micromax එකේ තියෙන්නේ stock android ඒක නිසා performance හොදයි.
මගේ ඩෙක්ස්ටොප් එක බැරැන්ඩඩ් එකක්. අරන් වසර 6යි වින්ඩෝස් දාල තියෙන්නෙ දෙපාරයි. 365ම යකා වගේ වැඩ.
කිසිම hardware එකක් අද වෙනකම් මාරු කරල නෑ. ඔය ලබ්බවල් අරන් ප්‍රශ්න එනකොට තමයි දෙක පූට්ටු වෙන්නෙ.
අනික බන් ගේ අස්සෙම ඉන්න උන්ට නම් අනිත් උන් හිතන සුයන්නවල් වැඩක් නෑ. ඒත් කොල්ලෙක් උනාම වලක් බහින්න සැර කෙල්ලෙක් අල්ලගන්න ඔය වගේ දේවල් ඕනෙ..
තැන්කට ගිහින් විලි ලැජ්ජාවක් නැතුව කෝල් ගන්න පුලුවන් එකක් ඕනෙ. ගාන එකම උනාට සමාජ පිලි ගැනීම දෙකක් බන්. ඔය ඉන්දියන් ලබ්බවල් පාවිච්චි කරනව දකිනකොට කෙල්ලො කෙන් හිනා වෙන්නෙ. 
ඒකට තමයි පුටේ කියන්නෙ බැරැන්ඩඩ් කියල. උබ එහෙම බඩු පාවිච්චි කරල අත්දැකීම් නෑ වගේ.මගේ ඩෙක්ස්ටොප් එක බැරැන්ඩඩ් එකක්. අරන් වසර 6යි වින්ඩෝස් දාල තියෙන්නෙ දෙපාරයි. 365ම යකා වගේ වැඩ.
කිසිම hardware එකක් අද වෙනකම් මාරු කරල නෑ. ඔය ලබ්බවල් අරන් ප්‍රශ්න එනකොට තමයි දෙක පූට්ටු වෙන්නෙ.
අනික බන් ගේ අස්සෙම ඉන්න උන්ට නම් අනිත් උන් හිතන සුයන්නවල් වැඩක් නෑ. ඒත් කොල්ලෙක් උනාම වලක් බහින්න සැර කෙල්ලෙක් අල්ලගන්න ඔය වගේ දේවල් ඕනෙ..
තැන්කට ගිහින් විලි ලැජ්ජාවක් නැතුව කෝල් ගන්න පුලුවන් එකක් ඕනෙ. ගාන එකම උනාට සමාජ පිලි ගැනීම දෙකක් බන්. ඔය ඉන්දියන් ලබ්බවල් පාවිච්චි කරනව දකිනකොට කෙල්ලො කෙන් හිනා වෙන්නෙ.
![]()

lumia 735 ta GLANCE enne nathiweida machanla.......
535 eke hd video play wenawada bn? 720p,1080p ehema?
අපිට අනික් එවුන් හිතන ඒවා මොකටද බන් ,උන් ඈ අපිට සල්ලි දෙන්නේ, Micromax Phone වල එකම අවුල glass එක gorilla නෙවෙයි ඉතින් වැටුනොත් කැඩෙන්න පුලුවන් ඒකට තියෙන්නේ හොද phone case එකක් ගන්න එකයි ,screen එක මත හොද sticker එකක් අලවන එකයි එතකොට ෂේප් කිසිම ප්‍රශ්ණයක් නෑ. Micromax Phone වල තමයි හොදම specs තියෙන්නේ අඩුම ගානට, Samsung එකේ මේ වගේ එකක් ගන්න ගියොත් 30+ක් වත් ඕනේ. අනික බන් Samsung එකේ තියෙන්නේ stock android නෙවෙයි ,Micromax එකේ තියෙන්නේ stock android ඒක නිසා performance හොදයි.