EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඊයේ යන්න බැරි වුනා........ අද හවස හෝ හෙට එන්නම් කිව්වම කියපි හෙට නෑ කියලා...... අද යනවා ගන්න....... :)

    :lol:

    oka wedi thiyanna yanawa athi ehenam
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙත් පොඩි කළුවක් ඇවිල්ලා කියලා දැන් තමා දැක්කෙත්........ හවස ඉන්ටවිව් එකක්....... නාන්න වුනොත් අබ සරනම තමා....... :dull:

    colmbo walata wahinooo
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද ඒ වෙඩි තියන කතාව....... ඊයේ හවස පෝස්ට්ස් කියවද්දිත් දැක්කා........

    hambunama ahapanko ranga paala.a pennai :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෑට වහිනවානම් කියලා වැඩක් නා අෆ්ෆා....... පට්ට රස්නෙයි මේ දවස් වල රෑට........ :dull:

    asai neh raata wahinawa nam ? :P
     
    Status
    Not open for further replies.