හා, ඌට කියපන් මගදි මට කෝල් එකක් දෙන්න කියල.
ou genei umba langatama..anna ou kiwwa umbe badu aran polla thiyapu unwa kiyanna kiyala badu tika genath dennam kiwwa
හා, ඌට කියපන් මගදි මට කෝල් එකක් දෙන්න කියල.
mama yanawa gud nite...love u all...
MC eke mithrathwaya sadaathanikai...meke yalukam bindinna katawath baahamoma eka pawulak wage hama detama ekaa wage muhuna denawa...
kotawanannta idak na meke
![]()


mama yanawa gud nite...love u all...
MC eke mithrathwaya sadaathanikai...meke yalukam bindinna katawath baahamoma eka pawulak wage hama detama ekaa wage muhuna denawa...
kotawanannta idak na meke
![]()


friends forever...


මදැයි 10.30ත් පහුවෙලා...වෙලාව යනවා තේරුනේ නෑ...මමත් යනවෝ...හැමොටම සුබ රාත්රියක්...![]()


ඉතින් නමට ගැලපෙන්න ටොමියෙක්ගේ ෆොටෝ එකක් දාගන්න ඉවරයිනේසිම්පල් ප්ලෑන් එකක්
![]()



oki then i ll help u....මගුල = wedding.... ok nw build ur own sentence malli...![]()





උයා මේ මගුලක් කියනවා මට ඉන්ටර්විවු 10 විතර තියෙනවා යන්න...අදත් එකකට කෝල් කළා..මන් අන්ස්වර් කලේ නැහැ....මට උන් අහන ඒවා තේරෙන් නැහැ....
![]()
callswalatama answer kale nathnam oya kohomada interviewface karanne? onna ohe methana kiyawanawa wage gihin interview eketh kiyawanna chamali
baya wennepa 

ඔයා සමයන් කියවනවා මම මේ දවස්වල සේරම බිස්නස් කරන්නේ ෆොරිනස්ල ඉන්න සයිට් දෙකක් එක්ක. ඉන්නේ ස්පැනිශ්, ඉන්දියන් උන්. දවසට දහපාරක් විතර මට කෝල් කරනවා එක එක ඒවට. පට්ට ආතල් උන් කියනදේ මට තේරෙන්නේ නෑ, මම කියන දේ උන්ටත් එහෙමම ඇති......
යන්තම් මේල් වලින් වැඩේ ගොඩදාගන්නේ.....



හොද වෙලාවට phone එකෙන් නේද? නැත්නම් ඔයාට හොයා ගන්න බැරි ලෙඩක් ආයෙම හැදෙනවා....![]()

ai meeta kalin mini ayyata ehema ledak hadunada? 