Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුලක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හදවත අද...



    දන්නව ද මං දුකින්
    ඔබ වෙන්වෙලා මගෙන්
    නවතින්න බැරිමනම්
    නවතන්නෙ නෑ ඉතින්
    දන්නව ද මං දුකින්
    අපි වෙන්වෙලා අපෙන්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නුඹ නොමැතී දවසක
    හෙට ඇවිත් කුමකට
    වැළපිලා වැළපිලා වෙන්වෙලා
    බොරුවට කුමටද දුක් වීලා
    නූපන් හෙට දින ගැන හිතලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ
    මගේ ආදරේ

    ඇවිත් වගේ අඳුරු වලා
    ඔබ ළඟ නෑ දුරස් වෙලා
    පෙම් කළ හද වෙනස් වෙලා
    මක් උනාද මේ
    නැතුව ආදරේ
    මගේ ආදරේ

    ළඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මා අහසේ ලියු දේ පෙනුනේ නුඹට විතරමයි
    මා සුළඟට කියූ දේ ඇහුවේ කව්ද නුඹ තමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කඳුලු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නැළවෙන සුළඟක් සන්සුන් සිතකට
    හිරිහැරයක් වෙයි නම්
    තරුමල් දෝතක් ලඟින් තියා ඔබේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ සිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහතගෙල සිඹ ගන්නේ
    උදයෙම ඒ කය නිසසල වන්නේ
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වාදකයාණෙනි ඔබේ සිතාරය
    සත්සර නංවන සුමිහිරි රාවය ... සුමිහිරි රාවය
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රෙගෙන යන්
    ඉඳිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුනුවන්
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
    නැතිඋනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්....
    සොයා නෙක ගම් දනව් පීරා...
    ගෙවූ කාලය සිහිනයක්
     
    Last edited:
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොමහරි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යුගයෙන් යුගයේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ

    වන්දනාවේ යමු පේවීලා තිසරණ සරණේ
    වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ
     
    Last edited:
    Status
    Not open for further replies.