EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ හවස් කෝල් එකක ගත්තා.....


    මෙහෙං : දොස්තර මහත්තයා ඉන්නවද.....?
    එහෙං : නෑ පොඩ්ඩක් එලියට ගිහිල්ලා.......

    මෙහෙං : ගෙදර ගියා නෙවෙයිනේ නේද......?
    එහෙං : නෑ නෑ එලියට ගිහින් එන්නම් කියලා ගියේ.......


    මෙහෙං : ආහ්හ් හරි හරි අපි දන්නවා එහෙනම් කොහෙද ගියේ කියලා..... අනිවා සිගරට් එකක් බිලා එන්න යන්න ඇති.....
    එහෙං : හික්ස්....... ඔව් ඔව්...... දොස්තර මහත්තයා හොරෙන් හොරෙන් යන්නේ ඕකට තමා...... :P:P
     
    Status
    Not open for further replies.