CSN eka wahanawa neda?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ohoma tamai ban. Owa dakkama baiyanta choon wenawa :lol: Onna ubata magen +

    :P

    ඔව් බන්. CSN එක නම් වහන එකමයි හොද. ලංකාවේ මැච් පෙන්නද්දී ගොඩක් මිනිස්සු මාර දුකක් වින්දේ සිග්නල් නැති හින්ද. අන්තිමට ගොඩක් ය dialog tv වගේ එකකට මාරු උනෙත් එක හින්ද. මමත් dialog tv ගත්තේ ඔය ලෙඩේ හින්ද. channel eye එකේ නම් සුපිරියට මැච් එක පේනවා. මාරම clear

    eka atta mun prime tv license eken thamai csn eka karagena giye .rajapakshalage hora weda thamai :yes::yes:

    මාර්තු 1 වෙනකොට වහනවලු නේ

    :yes: hoda wede :D