මහින්ද රාඡපක්ෂලගේ ක්‍රිඩා මාෆියා නාලිකාව වන CSN එක වහනවලු නේද? කොටි සීයයක බද්ද ගෙවාගන්න බැරි හින්ද වහන්නලු යන්නේ මුන්ගේ වැඩ කරන එවුන්ට පඩි ගෙවල තියෙන්නෙත් ඡනාදිපති කාර්යාලයෙන්ලු දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවරයි .


අයියෝ රවීන්ද්‍ර කරුපයියා
දැන් කොහොමද තෝ කොත්තමල්ලි අඩුවට දෙන්නෙ?
කෝටි 1000ක් එනකන් බලන් හිටිය නේද? ඒකට කෙල උනා නේද?
අනේ අපොයි![]()
Ohoma tamai ban. Owa dakkama baiyanta choon wenawacsn eke ekek mage rep kapala![]()
Onna ubata magen +Copied this from gossip. good comment.
"Disagree my friend.
What must have been done was, impose a reasonable tax, not a hefty and unrealistic tax like 1 billion. I have my own views on politics. But CSN was a great idea that was horribly implemented and managed by a bunch of lunatics.
I don't know how many of you know about Sky Sports channels in the UK and Ireland, that's kind of innovation we really need. Indian Ten Sports is another example.
What we need is to put aside all politics and do better things and right things.
Unfortunately that's not happening in our country"





පොඩි පුතා;17970798 said:ලන්කාවට ක්‍රීඩා නාලිකා ඕනි, ඒව වැහෙන්න සලැස්විය යුතු නෑ , නමුත් CSN අපේ ලන්කා කණඩායම සෙල්ලම් කරන මැච් සහ රාජපක්ශවරු සෙල්ලම් කරන රගර් තරග ඇරෙන්න ලන්කාවෙ වැදගත් තරගයක් පෙන්නුවද , මම උදාහරනයක් කියන්නම්, ඉන්දියාවෙ නාලිකාවල ඉන්දියා කන්ඩායම සෙල්ලම් කරන පුහුනු තරග පවා පෙන්වනව නේද, ඇයි ඔය ක්‍රීඩා නාලිකවට බැරි ලන්කා කාන්තා ක්‍රිකට් කන්ඩායම ලන්කවෙඩි වෙන රටක් එක්ක සෙල්ලම් කරන තරගයක් ලයිව් දෙන්න , උයන ඒවයි නටන ඒවයි සින්දුයි පෙන්නන නමට ස්පෝට් චැනල් එකක්නෙ ඕක
ඔව් බන්. CSN එක නම් වහන එකමයි හොද. ලංකාවේ මැච් පෙන්නද්දී ගොඩක් මිනිස්සු මාර දුකක් වින්දේ සිග්නල් නැති හින්ද. අන්තිමට ගොඩක් ය dialog tv වගේ එකකට මාරු උනෙත් එක හින්ද. මමත් dialog tv ගත්තේ ඔය ලෙඩේ හින්ද. channel eye එකේ නම් සුපිරියට මැච් එක පේනවා. මාරම clear
Podi Silva - පොඩි සිල්වා;17970919 said:mkadda bn channel eye eke supiriyata penne
හිතවත් පාරිභෝගිකය සැටලයිට් විකාශනය රූපවාහිනී සංස්ථාවට නෑ කියන එකද බන්

