Webcam recorder

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මම ඉන්නේ බෝඩිමක. මම බෝඩිමෙන් එලියට යද්දී laptop එක on එකේ තියලා යන්නේ. මම ගියපු වෙලාවට ගෙදර අය laptop එකේ තියෙන දේවල් බලනවා වගේ තේරුනා. මේක track කරගන්න webcam recorder එකක් වගේ CCTV විදියට පාවිච්චි කරන්න පුළුවන් මොකුත් software එකක් එහෙම නැද්ද බන්? :(
     
    • Like
    Reactions: 1118lakmalkumara

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ey ban laptop ekata password ekak daala screen eka lock karala yanna danne nedda uba...??

    දන්නවා මචන්. ඒත් මේ අය බලන්නේ මම දත් මදින්න යන, toilet එකට යන පොඩි වෙලාවල්වලට. හැමතිස්සෙම මේක lock කරන්නත් බෑ බන්. අනික මට දැනගන්න ඕනේ කවුද මේ වැඩේ කරන්නේ කියලා. :growl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැම තිස්සේම lock කරන්නේ මොකටද? උබ නැති වෙලාවට auto lock වෙන්න හදපන්.

    lock-on-resume-windows.png