මචන්,
මම ඉන්නේ බෝඩිමක. මම බෝඩිමෙන් එලියට යද්දී laptop එක on එකේ තියලා යන්නේ. මම ගියපු වෙලාවට ගෙදර අය laptop එකේ තියෙන දේවල් බලනවා වගේ තේරුනා. මේක track කරගන්න webcam recorder එකක් වගේ CCTV විදියට පාවිච්චි කරන්න පුළුවන් මොකුත් software එකක් එහෙම නැද්ද බන්?