කොන්ඩේ හිටවන්න කීයක් යයිද?
මචංලා මම කොන්ඩේ හිටවන්ඩ තීරනය කලා.. ඒල්කිරියේ කොන්ඩේ හිටවපු අය ඉන්නව නම් මම පහලින් කවර් කල ප්‍රමානෙට කෙස් යම් ගනකමකට ඉන්දන්න කීයක් විතර යයිද කියමුද?? ගාන දැනගන්න ඉන්න අනික් අයටත් මේක උදව්වක් වෙයි.. කරපු අය පොඩ්ඩක් කියමුද?
ජය වේවා