කොන්ඩේ හිටවන්න කීයක් යයිද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කොන්ඩේ හිටවන්න කීයක් යයිද?

    මචංලා මම කොන්ඩේ හිටවන්ඩ තීරනය කලා.. ඒල්කිරියේ කොන්ඩේ හිටවපු අය ඉන්නව නම් මම පහලින් කවර් කල ප්‍රමානෙට කෙස් යම් ගනකමකට ඉන්දන්න කීයක් විතර යයිද කියමුද?? ගාන දැනගන්න ඉන්න අනික් අයටත් මේක උදව්වක් වෙයි.. කරපු අය පොඩ්ඩක් කියමුද?


    male-pattern-balding_20352677424eef960320428.jpg


    ජය වේවා
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mama danna widiyata hitawanawa ban
    mage machan depatthen gihin bn thiyenne ambaneta
    oya thrikona kotasath na bn :D
    depatthen giyath e thrikona kotasa thiyenavanm shape bn.e magula giyama ithin :baffled::baffled::baffled::no:

    macho oka hitevvama athuru abada eida danne na bn
    as ehema awl yaida danna bn.mn kiyanne side eke hitevvoth :D

    uba highlight karala thiyena tike kesgas mamanm hithanne 5000ta vada thiyenava bn :D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක හිටවල විතරක් මදි. දිගටම විටමින් වර්ග ගන්න ඕනේ. ඔය හිටවන ඒව ආයෙ කවදාවත් ගැලවෙන්නෙම නැද්ද
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mahe oya tika gihin thiyenne.mama 4to yavva hairtranplant srilanka kiyana webata.un 2.75 yanava kivva bn.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක කොණ්ඩ ගහකට සීයක් යනවා.. බොරු වැඩ කරන්නෙපා.. ආයෙම ඒ කොණ්ඩ ගස් ගැලවෙනවා..:dull:

    Scino 5 Scalp පාවිච්චි කරල බලපං මාස තුනක් හෝ හයක්..:cool:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම දැන් ගාන්නෙ කේශ මූල තරලය. එක් බෝතලයක් මාස 1.5 ක් ගාන්න පුළුවන්. දැන් කොණ්ඩෙ යන්නෙ නෑ. උන් කියන්නෙ නම් මාස 6න් තට්ටෙ තියෙන ඔළුවකත් කොණ්ඩෙ එනව කියල