Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්
මචංලා Dialog 4G ගන්නවා නම් කීයක් යනවද..? ඒ කිව්වෙ රවුටර් එකත් එක්ක.. සිග්නල් තියෙද කියල බලාගන්නෙ කොහොමද..? පැකේජ් මොනාද..?
කෝල් එකක් දෙන්න විදියක් නෑ බං.. ඩයලොග් කස්ටමර් සෙන්ටර් එකට ගියාම පැය ගාණක් ඉන්න ඕනි..
හෙල්ප් එකක් දියන්කො.. මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. මාසෙට එකොළහත් පැනලා යනව බං කාඩ් වලට.. 