Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්

    මචංලා Dialog 4G ගන්නවා නම් කීයක් යනවද..? ඒ කිව්වෙ රවුටර් එකත් එක්ක.. සිග්නල් තියෙද කියල බලාගන්නෙ කොහොමද..? පැකේජ් මොනාද..?

    කෝල් එකක් දෙන්න විදියක් නෑ බං.. ඩයලොග් කස්ටමර් සෙන්ටර් එකට ගියාම පැය ගාණක් ඉන්න ඕනි.. :( හෙල්ප් එකක් දියන්කො.. මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. මාසෙට එකොළහත් පැනලා යනව බං කාඩ් වලට.. :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මට පන්දාස් ගානක් ගියා වගේ මතකයි බන්.
    මම dialog වෙබ් සයිට් එකේ උන්ට request කරලා msg එකක් දැම්ම. ඊටපස්සේ පොරක් කතා කරලා ගෙදරට අවා අපේ signal බලන්න
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    nathnam dialog web site eke live chat ekata gihin kiyapan
    ikmanata eke kiyana ewata respod karanawa un.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    CrZFMqR.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පන්දාස් ගානක් ගියා වගේ මතකයි බන්.
    මම dialog වෙබ් සයිට් එකේ උන්ට request කරලා msg එකක් දැම්ම. ඊටපස්සේ පොරක් කතා කරලා ගෙදරට අවා අපේ signal බලන්න
    http://www.dialog.lk/personal/broadband/fixed-broadband/coverage-map/fixed-4g-coverage-map/

    4G Coverage එක පෙන්නන්නෙත් නැහැනේ බං.. ටවුන් එක අවට නම් තියෙනවා.. මං ෆිල්ම් ගන්න කඩේ එකා ගාවත් 4G තියෙන්නෙ..

    ඕකෙ ගණන් දාලා නෑනේ බං.. රවුටර් එකත් එක්කම කීයද කියලා.. :(

    nathnam dialog web site eke live chat ekata gihin kiyapan
    ikmanata eke kiyana ewata respod karanawa un.
    එල මචං.. චැට් එක දාලා බලන්න ඕනි..:yes:

    වැඩක් නැහැ බං.. දවසට කාඩ් තුන හතරක් යනවා.. මාසෙට බර ගාණක් වියදම බැලුවම.. අපරාදෙ බං.. ඒකයි බැලුවෙ.. ලංකාබෙල් එකේද, ඩයලොග් එකේද දන්නෙ නැහැ නේද වැඩියෙන්ම කවරේජ් එක තියෙන්නෙ.. :dull: