ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි පුතා වින්ඩෝස්.
මොකක් ගැහුවත් උන්ගේ ගාන අඩු ෆෝන් එකේ ඉදන් ගාන වැඩිම ෆෝන් එක වෙනකම් එකම යුසර් එක්ස්පිරියන්ස් එකක් තියන විදියට ඩිසයින් කරන්නේ.
ඔය ගානට ගන්න පුලුවන් ඕකට වඩා හොද ෆෝන් එකක් කියහන්කෝ කෑ ගහන්නේ නැතුව.
පොඩි මිනිහට වින්ඩෝස් එක්ස්පිරියන්ස් එක දෙන්න ඕන නිසා තමා මේ අවුරුද්දේ බජට් ෆෝන්ස් එවන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්.තාම මේ අවුරුද්දේ ෆ්ලැශ්ශිප් එක ආවේ නෑ.ආපු ගමන් දුවන්න වෙයි හැමෝටම.
41 මෙගා පික්සල් කැම් එක,5 මෙගා පික්සල් ඉස්සර කැම් එක,ක්වෝඩ් කෝර් ප්‍රොසසර් එක,3 ගිගාබයිට් රැම් එක,අගල් 5 ස්ක්‍රීන් එක.
Aluthin apu Microsoft Phones 3 ma Kalin Nokia Lumia ewa taram Smooth na wage neda ban. Mage tibuna 525 eka wikunala 535 ekak gatta. Screen Matanam 525 eka taram Performance na ban meke. Screen Quality ekai,Cam Quality ekai ekata wada adui wage. Touch Case ekanam awe na aluth stock 8.1 built in awe. Asphalt 8 tika welawak play karaddi close wenawa hitapu gaman. Menu Animation ehema tikak lag wenawa hitapu gaman. Windows phones wala ohoma wenawa dakkamai!
Tawa ekek Pererda mat ekka gihin 435k gatta. Ekat ehemamai. Essara Nokia 520.525 tibba taram smooth na


10+

