windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

cyberartz123

Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි පුතා වින්ඩෝස්.
    මොකක් ගැහුවත් උන්ගේ ගාන අඩු ෆෝන් එකේ ඉදන් ගාන වැඩිම ෆෝන් එක වෙනකම් එකම යුසර් එක්ස්පිරියන්ස් එකක් තියන විදියට ඩිසයින් කරන්නේ.
    ඔය ගානට ගන්න පුලුවන් ඕකට වඩා හොද ෆෝන් එකක් කියහන්කෝ කෑ ගහන්නේ නැතුව.
    පොඩි මිනිහට වින්ඩෝස් එක්ස්පිරියන්ස් එක දෙන්න ඕන නිසා තමා මේ අවුරුද්දේ බජට් ෆෝන්ස් එවන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්.තාම මේ අවුරුද්දේ ෆ්ලැශ්ශිප් එක ආවේ නෑ.ආපු ගමන් දුවන්න වෙයි හැමෝටම.
    41 මෙගා පික්සල් කැම් එක,5 මෙගා පික්සල් ඉස්සර කැම් එක,ක්වෝඩ් කෝර් ප්‍රොසසර් එක,3 ගිගාබයිට් රැම් එක,අගල් 5 ස්ක්‍රීන් එක.

    Aluthin apu Microsoft Phones 3 ma Kalin Nokia Lumia ewa taram Smooth na wage neda ban. Mage tibuna 525 eka wikunala 535 ekak gatta. Screen Matanam 525 eka taram Performance na ban meke. Screen Quality ekai,Cam Quality ekai ekata wada adui wage. Touch Case ekanam awe na aluth stock 8.1 built in awe. Asphalt 8 tika welawak play karaddi close wenawa hitapu gaman. Menu Animation ehema tikak lag wenawa hitapu gaman. Windows phones wala ohoma wenawa dakkamai! :oo: Tawa ekek Pererda mat ekka gihin 435k gatta. Ekat ehemamai. Essara Nokia 520.525 tibba taram smooth na
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මම මචන් brand වලට පුක දෙන්නේ නෑ, මට windows, android,iOS මොක වුනත් එකයි, company කාරයෝ මොක විකුණුවත් අන්තීමේදි මම එපැයි නේ මම ගත්ත එකට සල්ලි ගෙවන්න.දැන් තියෙන තත්වේ අනුව windows phones හරි නෑ. 1. OS එක complete නෑ පිළිවෙලක් නෑ, 2. හොද ජාතියේ entry/mid range phones නෑ ඒවල මොනවා හරි අඩුපාඩුවක් එක්කෝ කැමරාව නැත්නම් screen එක , උබ කිව්ව එක හරි තමයි ඉස්සරහට windows phones එනවා සාමාන්‍යය අයටත් ගන්න පුලුවන්, micromax එකෙනුත් දැන්මම එකක් එළියට දාලා නමුත් ඒක ඉස්සරහට, දැන් තත්වේ අනුව windows phone එකක් ගන්න එක තේරුමක් නෑ. iPhone ගැන නම් කියලා වැඩක් නෑ මොකද ඒවා කොහොමත් ගණන් නිසා.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Aluthin apu Microsoft Phones 3 ma Kalin Nokia Lumia ewa taram Smooth na wage neda ban. Mage tibuna 525 eka wikunala 535 ekak gatta. Screen Matanam 525 eka taram Performance na ban meke. Screen Quality ekai,Cam Quality ekai ekata wada adui wage. Touch Case ekanam awe na aluth stock 8.1 built in awe. Asphalt 8 tika welawak play karaddi close wenawa hitapu gaman. Menu Animation ehema tikak lag wenawa hitapu gaman. Windows phones wala ohoma wenawa dakkamai! :oo: Tawa ekek Pererda mat ekka gihin 435k gatta. Ekat ehemamai. Essara Nokia 520.525 tibba taram smooth na

    ඔව් ,ඒකට හේතුව තාම OS එක complete නෑ. Windows 10 එනකම්ම ඉදලා reviews බලලා ගන්න එක හොදයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මයික්රෝමැක්ස් වල හිතන තරම් ලොකු අවුලක් නැහැ මචං , දැන් උන් ගොඩක් ඩිවලොප් වෙලා තියෙන්නේ..කැමරා එකත් හොද මට්ටමක තියෙනවා සැම්සුන් වලට සාපේක්ෂව , හර්ඩ්වේයා කොලිටි ඒක ගැනනම් හරියට කියන්න දන්නේ නැහැ හැබැයි .. තව ඉස්සරහට හොද බැරෑන්ඩ් එකක් වෙන ලකුණු තියෙනවා ,

    Camera_ZOOM_20140202092118916.jpg

    මේ තියෙන්නේ මයික්රෝමැක්ස් 5 මෙගාපික්සල් කැමරාවකින් මම ගත්ත එකක් ,

    Nokia Lumia 5MP Cam
    යටින් නම දැම්මට ඕක එඩිට් කරලා නැ
    trinco_zpsf431bd20.jpg
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Machan, apita phone eke region eka wenas karala (Ex: Europe dala) update eka denna barida ban..?

    Puluwan. Me thread eket e gana kattiya wistara dala tibuna. But Machan ISP gen region eka aduragannawada koheda ban..:oo::oo: Matanam wada kale na
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Nokia Lumia 5MP Cam
    යටින් නම දැම්මට ඕක එඩිට් කරලා නැ
    trinco_zpsf431bd20.jpg

    Ela!

    But Android one 16000/= Lumia 1320 34000/=k wat wei. 1320 Camera sensor, Lens Optimize karala tiyenne. Android One eka Ganna Ganata Watinama Phone eka. Lumia 535 eke cam ekat ekka tamai Hariyatama Compre karanna one. 535 Cam ekat 5MP unata 1320 5MP taram quality na.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    Nokia Lumia 5MP Cam
    යටින් නම දැම්මට ඕක එඩිට් කරලා නැ
    trinco_zpsf431bd20.jpg
    තනි ඇහෙට ඇඩෙන්නෙ. කෙලින්ම යෝකරයක් දැන්ම නේද micro max එකට.. පට්ට බන් සුපිරි.. :cool: 10+
    18,000 ඔයිට වඩා තවත් මොනාද බන් කැමරාවෙ බලන්නෙ. ;):yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තනි ඇහෙට ඇඩෙන්නෙ. කෙලින්ම යෝකරයක් දැන්ම නේද micro max එකට.. පට්ට බන් සුපිරි.. :cool: 10+
    18,000 ඔයිට වඩා තවත් මොනාද බන් කැමරාවෙ බලන්නෙ. ;):yes:

    යෝකරයක් කොහේද? ඌ compare කරලා නෑ නේ එකම සීන් එකට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි පුතා වින්ඩෝස්.
    මොකක් ගැහුවත් උන්ගේ ගාන අඩු ෆෝන් එකේ ඉදන් ගාන වැඩිම ෆෝන් එක වෙනකම් එකම යුසර් එක්ස්පිරියන්ස් එකක් තියන විදියට ඩිසයින් කරන්නේ.
    ඔය ගානට ගන්න පුලුවන් ඕකට වඩා හොද ෆෝන් එකක් කියහන්කෝ කෑ ගහන්නේ නැතුව.
    පොඩි මිනිහට වින්ඩෝස් එක්ස්පිරියන්ස් එක දෙන්න ඕන නිසා තමා මේ අවුරුද්දේ බජට් ෆෝන්ස් එවන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්.තාම මේ අවුරුද්දේ ෆ්ලැශ්ශිප් එක ආවේ නෑ.ආපු ගමන් දුවන්න වෙයි හැමෝටම.
    41 මෙගා පික්සල් කැම් එක,5 මෙගා පික්සල් ඉස්සර කැම් එක,ක්වෝඩ් කෝර් ප්‍රොසසර් එක,3 ගිගාබයිට් රැම් එක,අගල් 5 ස්ක්‍රීන් එක.

    win 10 වලට upgrade කරන්නත් පුලුවන්..ඔය ගානට ඔයිට වඩා හොද එකක් නම් නෑ වගේ.. :cool: 720p, 1080p recording ඕනෙ නම් හොද එකක් ගන්න ඕනෙ. budget phones වලින් ඔක්කොම කරන්න බෑ කියන එක මුන් කවද තේරුම් ගනීද.. :oo: එහෙම උනොත් දැනට ඇවිත් තියෙන 20-30 phones වලට යන කලදසාව මොකද්ද.. :dull: ඔවට 720p, 1080p recording දුන්න ගමන් 800,820 620, වැඩක්ම් නැති වෙලා යනව.. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mystore එකෙන් ගන්න එක හොදයි, උන් amazon india එකෙන් ගෙන්වන්නේ, ඒක original කිසිම අවුලක් නෑ. මම දැක්කා මේකේ එකෙක් 14 ටත් විකුණනවා නමුත් උන්ගේ හොර ඒවා තියෙන්නේ.
     
    Status
    Not open for further replies.