ජවිපෙ 88-89

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියන්න දෙයක් නැතිවුණාම මෙන්න ගුණේ ගේ ආගම ඇදලා ගන්න හදනවා.........මෙහෙමත් බල්ලෝ!

    කියන්න තියන දේවල් පැහැදිලිව කියල තියෙන්නේ :rofl:

    ඉතින් ගුනේගේ ඉතිහාසයත් මේ එක්කම කිව්වා ඇයි අවුල්ද?:rofl:
     
    ජෙප්පන් ගේ ඉතිහාසය කියවු විට ජෙප්පන්ට මළ පැන ඇත.
    කතා කරන අයගේ ආගම ගැන කියමින් අපහාස කිරීම එකම ක්‍රමය වී ඇත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම හැමදාමත් කිව්ව වගේ අදත් කියන්නෙ මම ඉන්න‍ෙ රට පැත්තෙ.

    අනේ පලයන් බුරුවො යන්න උන කියන දේ පිළිගන්නේ නැති එක රටට ආදරේ නැහැ :rofl::rofl: උබ දැන් කොහොමද කියන්නේ ජොලිය රටට අදරේ නැහැ කියල. තොගේ ජාති ආලෙන් අපිට වැඩක් නැහැ. උබ තෙද එකකට අවොත් කියන්නේ මම රටට ආදරෙයි මමරටට ආදරෙයි. උබ විතරද එලකිරියෙන් රටට ආදරේ. මේකේ ඉන්නව රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු අපිට හිතාගන්නවත් බැරි විදියට තමාගේ තරුණ කලේ කැප කරපු මිනිස්සු උන් එකක් උබ වගේ කියවන්නේ නැහැ. උන්ට කියනවනම් නම් උබට වැඩ තියනවා

    හොදයි උබ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ කියපන්. අපි ජෙප්පෝ රටේ ද්‍රෝහුයෝ ප්‍රේමිය කියපන් බලන්න
     
    යකෝ රනිල් ව අගමැති කිරීමත් ද්‍රෝහි කමක් තමයි........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පලයන් බුරුවො යන්න උන කියන දේ පිළිගන්නේ නැති එක රටට ආදරේ නැහැ :rofl::rofl: උබ දැන් කොහොමද කියන්නේ ජොලිය රටට අදරේ නැහැ කියල. තොගේ ජාති ආලෙන් අපිට වැඩක් නැහැ. උබ තෙද එකකට අවොත් කියන්නේ මම රටට ආදරෙයි මමරටට ආදරෙයි. උබ විතරද එලකිරියෙන් රටට ආදරේ. මේකේ ඉන්නව රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු අපිට හිතාගන්නවත් බැරි විදියට තමාගේ තරුණ කලේ කැප කරපු මිනිස්සු උන් එකක් උබ වගේ කියවන්නේ නැහැ. උන්ට කියනවනම් නම් උබට වැඩ තියනවා

    හොදයි උබ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ කියපන්. අපි ජෙප්පෝ රටේ ද්‍රෝහුයෝ ප්‍රේමිය කියපන් බලන්න

    බදු ගෙවලා තියෙනවා, හරි විදියට චන්දෙ පාවිච්චි කරල තියෙනවා. දැනට එච්චරයි.
     
    මංගල UN එකේ අත්සන් කරපු ලියවිල්ල ගැන මොකද කියන්නේ?
     
    එහෙම කියන්න එපා ඩෝ :angry:

    යුද්දෙටත් යන්නම ගිහිල්ල පස්සේ පොර හමුදාවට බැඳෙන්න යද්දී යුද්දේ ඉවර වෙලා.....නැත්තම් අනිවා යනවලු :cool: තුවක්කුවෙන් ඩිෂුම් ඩිෂුම් කියල වෙඩි තියන්නත් ගොඩක් ආසයිලු:yes:.....තනිකර (keyboard) රණශුරයෙක්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙම කියන්න එපා ඩෝ :angry:

    යුද්දෙටත් යන්නම ගිහිල්ල පස්සේ පොර හමුදාවට බැඳෙන්න යද්දී යුද්දේ ඉවර වෙලා.....නැත්තම් අනිවා යනවලු :cool: තුවක්කුවෙන් ඩිෂුම් ඩිෂුම් කියල වෙඩි තියන්නත් ගොඩක් ආසයිලු:yes:.....තනිකර (keyboard) රණශුරයෙක්
    ඕකනේ උඹලත් එක්ක කරන්න බැරි. අඩියක් ගහල පොඩි ආතල් එකක් ගන්න ආවම බය හිතෙන කතා කියනව. මගේ වෙරි හිඳුනා මම යනව :oo::oo::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බදු ගෙවලා තියෙනවා, හරි විදියට චන්දෙ පාවිච්චි කරල තියෙනවා. දැනට එච්චරයි.

    :yes::yes:

    මම අර pumb ගෙන ඇහුවම උ කිඋවෙත් බදු ගෙවනවා හරියට චන්දේ පාවිච්චි කරනවා කියල. හැබැයි උ දීල තියෙන්නේ unp එතකොට මොකද්ද මචන් වෙන්නේ
     
    :yes::yes:

    මම අර pumb ගෙන ඇහුවම උ කිඋවෙත් බදු ගෙවනවා හරියට චන්දේ පාවිච්චි කරනවා කියල. හැබැයි උ දීල තියෙන්නේ unp එතකොට මොකද්ද මචන් වෙන්නේ
    මංගල UN එකේ අත්සන් කරපු ලියවිල්ල ගැන මොකද කියන්නේ?
     
    :rofl:

    දැන් ජේ වී පි එකෙන්ද එහම කරලද තියෙන්නේ :rofl:

    ඔව් මහින්දට එරෙහිව වැඩ කළා කියන්නේ රනිල්ට ඡන්දය දීම තමයි.....ජෙවිපිය මේ ආණ්ඩුව යු එන් එකේ කරන දේවල් ගැන හොයන්නේ නැ...
    කෙලින්ම නැතත් ජවිපෙ වැඩ කලේ රනිල්ට ආණ්ඩුවක් හදන්න!
    ආයිත් ඒ දේ කළොත් රටට ලොකු විනාසයක් වෙනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:

    මම අර pumb ගෙන ඇහුවම උ කිඋවෙත් බදු ගෙවනවා හරියට චන්දේ පාවිච්චි කරනවා කියල. හැබැයි උ දීල තියෙන්නේ unp එතකොට මොකද්ද මචන් වෙන්නේ

    ඒක ඉතින් රටට ‍යන කලදසාවත් එක්ක බලාගන්න පුලුවන්.
     
    මචං උබ ඉතිහාසය ඉගන ගත්ත පොත පොඩ්ඩක් දියන්කෝ අපිට
    වික්ටර් අයිවන්ද ?
    ආරියනන්ද දොබගත්වත්ත්ද ??
    විමල්ගේ නැතත් වෙනුවට ඇත්තද
    සුරංග මනවදුද??

    ඇයි බං වික්ටර් අයිවන් එක්ක මල? උඹලා ඉපදෙන්න කලින් ඉඳලා ජෙවිපි කරලා කැරලි ගහපු උන් නේ!
    ජවිපෙ ඉතිහාසය තියෙන පොත් තියෙනවා ඕනි තරම්....උඹළාගේ ජවිපෙ උන් රෙකමන්ඩ් කරන ඒවාට අමතර ඒවා තිබේ සුදු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් මහින්දට එරෙහිව වැඩ කළා කියන්නේ රනිල්ට ඡන්දය දීම තමයි.....ජෙවිපිය මේ ආණ්ඩුව යු එන් එකේ කරන දේවල් ගැන හොයන්නේ නැ...
    කෙලින්ම නැතත් ජවිපෙ වැඩ කලේ රනිල්ට ආණ්ඩුවක් හදන්න!
    ආයිත් ඒ දේ කළොත් රටට ලොකු විනාසයක් වෙනවා

    මයිත්රිට චන්දේ දීලා :rofl::rofl: මගුලක් කියවන්න එනවා. ඔයත් රනිල්ර රට දෙන්න දායක වෙලා නේ :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇයි බං වික්ටර් අයිවන් එක්ක මල? උඹලා ඉපදෙන්න කලින් ඉඳලා ජෙවිපි කරලා කැරලි ගහපු උන් නේ!
    ජවිපෙ ඉතිහාසය තියෙන පොත් තියෙනවා ඕනි තරම්....උඹළාගේ ජවිපෙ උන් රෙකමන්ඩ් කරන ඒවාට අමතර ඒවා තිබේ සුදු

    :rofl::rofl: එතින් එක තමයි ඔයාගෙන් ඇහුවේ පොත් ගැන :rofl::rofl:
     
    මයිත්රිට චන්දේ දීලා :rofl::rofl: මගුලක් කියවන්න එනවා. ඔයත් රනිල්ර රට දෙන්න දායක වෙලා නේ :rofl::rofl:

    ඒක තමයි වැරැද්ද නිවැරදි කරන්න හදන්නේ! උඹම හිතපං මහින්දට බැනපු මම නිකම් රනිල්ට බනි ද? හේතුවක් ඇතිව සහෝ හේතුවක් ඇතිව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒක තමයි වැරැද්ද නිවැරදි කරන්න හදන්නේ! උඹම හිතපං මහින්දට බැනපු මම නිකම් රනිල්ට බනි ද? හේතුවක් ඇතිව සහෝ හේතුවක් ඇතිව

    :rofl::rofl: උබ දැන් රනිල්ටද බනින්නේ ජේ වී පි එකටද?? රනිල් උනත් කැමති නැහැ ජේ වී පි එනවට. රනිල් එට වැඩ කැමති මහින්ද එහ්න්වනම්. මහින්දත් එහෙමයි. රනිල්ව ගේන්නේ ඕනි නම් 2005 රනිල්ව පරද්දන්නේ නැහනෙ. ජේ වෝ පි එක සව්දිනවා ඉල්ලාවි.