හාඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.

ඉගෙනගෙන ඇවිත් කියන්නම් 

දැන් උඹලා මොකද්ද කරන්නේ? ජවිපෙ රජයක් හදනවා ද? රනිල් ට අගමැති කම අරන් දෙනවා ද?


නැ මගේ අරමුණ මේ රටේ ඉතිහාසය මේ රටේ මිනිස්සු දැනගන්න ඕනි කියන එක!

me ත්රෙඩ් ගෙන දගලන්න ඕනිද 
උබට කියක් හරි හොයාගන්නත් පුළුවන් 

අනේ නෑ බං ඉතිහාසය පොඩ්ඩක් කියවපං.....මහ දෙයක් නෑ ඔතන
එහෙම කියන්න එපා බන්එකට හවසට හවසට පන්තියක් කරපංකෝ ඉතිහාසයme ත්රෙඩ් ගෙන දගලන්න ඕනිද
උබට කියක් හරි හොයාගන්නත් පුළුවන්
![]()

ඌ අමාරුවෙන් ඉතිහාසෙ කියවල ඇවිල්ල ත්රෙඩ් එකක් දැම්මම උබල ඔහොමද කතාකරන්නෙ 

ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.

දැන් මහින්දට විරුද්දව ච්න්දෙදීපු ඔහ්හොම 
රටට ආදරේ නැහැ. අනේ පලයබ් බන් යන්න. මොකක් හරි වාසියක් හින්ද රෙදි නැතුව කඩේ දුවන ගමන් අපිට කියනවා රටට ආදරේ කරන්නලු 

එහෙම කියන්න එපා බන්ඌ අමාරුවෙන් ඉතිහාසෙ කියවල ඇවිල්ල ත්රෙඩ් එකක් දැම්මම උබල ඔහොමද කතාකරන්නෙ
![]()
ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.
......රෙදි ඇඳගෙනද බං ඉන්නේ?රටට ආදරේ කරන්න තියන එකම ක්රමය මහිදට කඩේ යාමද බන්දැන් මහින්දට විරුද්දව ච්න්දෙදීපු ඔහ්හොම
රටට ආදරේ නැහැ. අනේ පලයබ් බන් යන්න. මොකක් හරි වාසියක් හින්ද රෙදි නැතුව කඩේ දුවන ගමන් අපිට කියනවා රටට ආදරේ කරන්නලු
![]()
රටට ආදරේ කරන්න තියන එකම ක්රමය මහිදට කඩේ යාමද බන්දැන් මහින්දට විරුද්දව ච්න්දෙදීපු ඔහ්හොම
රටට ආදරේ නැහැ. අනේ පලයබ් බන් යන්න. මොකක් හරි වාසියක් හින්ද රෙදි නැතුව කඩේ දුවන ගමන් අපිට කියනවා රටට ආදරේ කරන්නලු
![]()
මහාවන්ශේ බොරු කියපු එකා එනවා ඉතිහාසය කියල දෙන්න අපිට......රෙදි ඇඳගෙනද බං ඉන්නේ?
මහාවන්ශේ බොරු කියපු එකා එනවා ඉතිහාසය කියල දෙන්න අපිට......රෙදි ඇඳගෙනද බං ඉන්නේ?
මෙහෙමනේ අන්දයෙක්ට කොකාගෙ සුද පෙන්නන්න බැහැනෙ...



මහින්දට කඩේ යාමයි රටට ආදරේ කිරීමයි කොහොමද ඔියි සමාන කරන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න?
මහින්දට විරැද්ධව චන්දෙ දුන්න උන් රටට ආදරේද නැද්ද මන් දන්නෙ නැහැ. හැබැයි රටට අාදරෙයි කියල වැරදි කෙනාට චන්දෙ දුන්නහාම ඉතින් රටට කෙල වෙද්දි චන්දෙ දීපු උන්ටත් නරක නාමෙ එනවා.
දැන් එතාකොට උඹ කියන්නෙ මහින්දට චන්දෙ දුන්න උන් චන්දෙ දුන්නෙ වාසි බලාගෙන කියලද?
චන්දේ දීපු උන් ගැන නෙමයි කිව්වේ උබ ගැන 
උබල මේ රටට ආදරේ නැති ජෙප්පො එන්න එපා ගුනේට මුකුත් කියන්න.එහෙමවත් කියමු නේද?........ලංකාවේ ඉතිහාසයෙන් බෞද්ධයෝ ගලවන්න තටමල දැන් අපිට කොකා පෙන්නන්න එනවා
කතෝලික ධර්මය ලැබුනේ ඉන්දියාවෙන් කියපු එකාගෙන් කස්ටිය එකතු වෙලා ඉතිහාසය අහගනිල්ල
ගුනේ ප්ලීස්![]()



චන්දේ දීපු උන් ගැන නෙමයි කිව්වේ උබ ගැන
![]()
උබල මේ රටට ආදරේ නැති ජෙප්පො එන්න එපා ගුනේට මුකුත් කියන්න.
ඌ ඉතිහාසෙ එහෙම හොඳට කියවල රටට ආදරේ කරන හොඳ සිංහල බෞද්ධ කොල්ලෙක් නේද![]()

ඔය කාරනා දෙක සම්බන්දයෙන් පොඩි ගැටළුවක් තියනවා![]()
අනේ එහෙම කියන්න එපා බන්. එයා ඉතිහාසෙ එහෙම හොදට ඉගෙනගෙන තියන නිසා රටට ආදරේ ඇතිඔය කාරනා දෙක සම්බන්දයෙන් පොඩි ගැටළුවක් තියනවා

