මචන්ලා, උබල දන්න ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන ක්රම තියනවද..ඔෆිස් එකේ ගොඩක් වෙලාවට නිකම් ඉන්ටනෙට් එකේ කැරකි කැරකි ඉන්න එකේ ඒ වෙලාවෙන් කීයක් හරි හොයන්න කියල බැලුවේ..නෙට් එකේ හොයද්දි එකක් හම්බුනා www.paidverts.com කියල සයිට් එකක්..මේක හොදද..කරන කට්ටිය කව්ද ඉන්නේ..තව data entry වගේ කරන්න පුළුවන් සයිට් මොනවද තියෙන්නේ..දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් කරන විදියත් එක්කම....
Last edited:
