හොර ආචාරිලා හෙළි කරන thread එක

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    since the moment 3rd purawesiya got caught lying about hora degree
    2nd purawesiya has been awkwardly silent
    සිංහලෙන් කිය්පන්කො මචො,,ටිකක් බිලා ඉන්නෙ,,ඉංග්‍රිසි පුලුවන් ටිකක්..එත් බිලා ඉද්දි අමාරුඉ බන්,සමාවෙයන් මම අමුවෙන් කතාකරන වයස 47 ඩයල් එකක් පුතා
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    තව එක්කෙනෙක් ඉන්නවා ආචාර්ය චමින්ද මලලසේකර කියලා. එයා ගැනත් මට පොඩි සැකයක් ආපු නිසා මම හොයලා බැලුවා. බලන කොට එයාට නං ආචාර්ය උපාධියක් තියෙනවා. තියෙන්නේ මධ්‍යම නිකර ගුවා යුනිවසිටියකට අනුබද්ධ Guayana කොලෙජ් එකකට ඇෆිලියේට් වෙලා තියෙන ඉන්දියාවේ ඔපිස් එකකින්. මම විස්තර ගැන අහන්න ඒ ඉන්දියාවේ ඔෆිස් එකට කතා කරාට පස්සේ මට අවුරුද්දක් විතර වද දුන්න ා මුලින්ම ලක්ෂ විස්සකටත් පස්සේ ලක්ෂ දහයකටත් එයාලගෙන් ඒ ආචාර්ය උපාධිය ගන්න කියලා. චමින්ද මළලසේකරට නම් කොච්චරක් ගියාද කියල මම දන්නෙ නෑ. . හැබැයි මට තේරිච්ච විදියට නං ඒ ඔෆිස් එකේ අය මෙයා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නේ නැහැ. මට කිව්වේ she is very capable, Her study is currently unavailable with us වගේ කතා. තව හොයාගෙන යනකොට එයාගේ බේසික් ඩිග්‍රිය තියෙන ව කාම්බෝජෙ university. ඒකට ඉංග්‍රීසි වෙබ් සයිට් එකක්වත් නැහැ. දැන් මේක ගහන්න බලනකොට තව bachelor ඩිග්‍රි එකක් තියෙනවා නයිජීරියාවේ නයිල් යුනිවසිටි එකේ. උඩින් බලපු විදිහටනම් ඔන්ලයින් අසයින්මන්ට් දීලා කරන්න පුළුවන් . අවුරුද්දෙන් අවුරුද්දට දිග්රි පැටව් ගහන්න පුදුම ඉන්ටලෙච්චුවල කැපෑසිටියක් තියෙන මනුස්සයෙක්. ඒ වගත් එසේමය

    View attachment 243464

    ඔයාල දන්න මේ වගේ තව ආචාරයෝ ඉන්නවනම් පල්ලෙහායින් ඇඩ් කරගෙන යන්න
    ohoma bara set ekak innawa machan salli tiana igena gena nati but business ehema karala success una. nikan heenamane wage nisa Dr kiala dagena salli deela university walin. oya uni ekakwath recognized nati universities. ehema natiwa research karala papers publish karala newe hoda ranking tiana, MBAs ohoma tama dn tiana hugak ewa
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    බොරුවට ආචාර්‍ය කියලා චන්දේ ඉල්ලලා පස්සෙ චොර වෙනවට වඩා හරියට කඩෙකින් හරි කොලකෑල්ල පෙන්නන්න පුලුවන් විදියට හදාන් එනවා නම් ඌ ආචාර්‍ය තමා.

    ජෙප්පෝ නාපු නෑමන දැන් ඔවගෙන් වහන්න බෑ හුත්තිගේ පුතෝ.

    අනික් පක්ශ ඉගෙනිම ඉස්සරහට දාන ආවේ නෑ.

    ජෙප්පො තමා ඉහෙනිම ඉස්සහරහට දාල චන්දෙ ගත්තේ
     
    • Like
    Reactions: sakuntha1996

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    සිරාවට මොකක් හරි අවුලක් තියනවා එතන නේද
    yeah i remember reading her phd research topic posted by someone here some time ago
    and the one listed now seems different
    my memory is vague but it was something like ' modern Christianity..... oppression of women ' something like that
    im not sure i may be totally wrong and i apologize in advance if that's the case
    but i think i remember reading a post on this forum about that.