wena karanna deyak na danසෙට් එකම ගොල්ෆෙස් ගෙනල්ලා උපාදි ටික චෙක් කලොත් මොකද????මොකද පටන් ගත්තෙ ගොල්ෆෙස් එකට වාහන් ගෙනත් නෙ???
සිංහලෙන් කිය්පන්කො මචො,,ටිකක් බිලා ඉන්නෙ,,ඉංග්‍රිසි පුලුවන් ටිකක්..එත් බිලා ඉද්දි අමාරුඉ බන්,සමාවෙයන් මම අමුවෙන් කතාකරන වයස 47 ඩයල් එකක් පුතාsince the moment 3rd purawesiya got caught lying about hora degree
2nd purawesiya has been awkwardly silent
ohoma bara set ekak innawa machan salli tiana igena gena nati but business ehema karala success una. nikan heenamane wage nisa Dr kiala dagena salli deela university walin. oya uni ekakwath recognized nati universities. ehema natiwa research karala papers publish karala newe hoda ranking tiana, MBAs ohoma tama dn tiana hugak ewaතව එක්කෙනෙක් ඉන්නවා ආචාර්ය චමින්ද මලලසේකර කියලා. එයා ගැනත් මට පොඩි සැකයක් ආපු නිසා මම හොයලා බැලුවා. බලන කොට එයාට නං ආචාර්ය උපාධියක් තියෙනවා. තියෙන්නේ මධ්‍යම නිකර ගුවා යුනිවසිටියකට අනුබද්ධ Guayana කොලෙජ් එකකට ඇෆිලියේට් වෙලා තියෙන ඉන්දියාවේ ඔපිස් එකකින්. මම විස්තර ගැන අහන්න ඒ ඉන්දියාවේ ඔෆිස් එකට කතා කරාට පස්සේ මට අවුරුද්දක් විතර වද දුන්න ා මුලින්ම ලක්ෂ විස්සකටත් පස්සේ ලක්ෂ දහයකටත් එයාලගෙන් ඒ ආචාර්ය උපාධිය ගන්න කියලා. චමින්ද මළලසේකරට නම් කොච්චරක් ගියාද කියල මම දන්නෙ නෑ. . හැබැයි මට තේරිච්ච විදියට නං ඒ ඔෆිස් එකේ අය මෙයා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නේ නැහැ. මට කිව්වේ she is very capable, Her study is currently unavailable with us වගේ කතා. තව හොයාගෙන යනකොට එයාගේ බේසික් ඩිග්‍රිය තියෙන ව කාම්බෝජෙ university. ඒකට ඉංග්‍රීසි වෙබ් සයිට් එකක්වත් නැහැ. දැන් මේක ගහන්න බලනකොට තව bachelor ඩිග්‍රි එකක් තියෙනවා නයිජීරියාවේ නයිල් යුනිවසිටි එකේ. උඩින් බලපු විදිහටනම් ඔන්ලයින් අසයින්මන්ට් දීලා කරන්න පුළුවන් . අවුරුද්දෙන් අවුරුද්දට දිග්රි පැටව් ගහන්න පුදුම ඉන්ටලෙච්චුවල කැපෑසිටියක් තියෙන මනුස්සයෙක්. ඒ වගත් එසේමය
View attachment 243464
ඔයාල දන්න මේ වගේ තව ආචාරයෝ ඉන්නවනම් පල්ලෙහායින් ඇඩ් කරගෙන යන්න
සිරාවට මොකක් හරි අවුලක් තියනවා එතන නේදsince the moment 3rd purawesiya got caught lying about hora degree
2nd purawesiya has been awkwardly silent
https://elakiri.com/threads/npp-එකේ...චාර්ය-ආචාර්යලා-කවුද-කියලා-බලමු-🤷🏽♂️.2190099/සිරාවට මොකක් හරි අවුලක් තියනවා එතන නේද
yeah i remember reading her phd research topic posted by someone here some time agoසිරාවට මොකක් හරි අවුලක් තියනවා එතන නේද