EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10998250_368663866668280_4717988097203663487_n.jpg

    ෆ්‍රිජ් නැන්දේ.....:shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අර චොක්ලට් කොලේ උඩින් කඩලා නේද?අපිත් ඉස්සර මාර ට්‍රයි එකක් දෙන්නේ එහෙම ඊයම් කොලේ ගානට කඩලා චොක්ලට් එක කන්න..:lol::lol:
    ඔව් ඔව් එහෙම කන එක හෙන ආතල්.මම එහෙම චොකලට් එක කනකොට වයිපරේ කියනවා පොඩි එකා වෙන්න හදනවා කියලා :lol:
    ow හැමදාම කන්න හොද නැහැ....ඒවා මට එවන්න:lol::lol:
    මන් නිකන් ඇහුවේ ඈ....මොකුත් හිතන්න එපා හොදේ..මේකේ ඉන්න සැහෙන පිරිසකට ඉන්නවනේ පැටව්...එකයි:D:D...මට නම් ඔය පැටව් කෙස් වැඩිය සෙට් වෙන්නේ නැහැ...මගේ අක්කගේ බබා මගේ කෙස් ටික අමුවට ගලවනවා අනික හුරනවා..එපා වෙලා ඉන්නේ ඒක නිසා ...:(:( පොඩි ළමයි ලගින් වත් මන් යන්නේ නැහැ දැන්:eek:
    ඇහුවා විතරනේ ඊට වඩා දේවල් කිව්වේ නෑනේ.ඒ නිසා අවුලක් නෑ :yes:
    මම නම් පොඩි එවුන්ට ආසයි.ඊයේ අක්කගේ බබා එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළා.
    මරුමුස් පොඩි එවුන්ටනම් මමත් කැමති නෑ.
    Idimuma bahalada ? :D
    ගොඩක් අඩුවෙලා.තව ටිකක් තියෙනවා :yes:
    අද අපේ ගොයම් කපනවා...මන් වේලට යනවෝ...පසුව එමි.............සටා..
    ගොයම් කනවා එහෙම නෙවෙයි :rolleyes:
    :shocked: chamiyooo oya boru :yes: eheta giyoth oyata kanna wenne kosu para akkagen :sorry:
    :lol::lol:
    Hmm... hari napurui wagene :sorry::sorry: na eth eeye hewwa ayyawa man hithanne :yes:

    ow Eka aththa. Lapa ayyata pennanna one... ekata man eheta enna one.. eheta enna man arayata kiyanna one... thaniyama nam yanna denne na :oo:.. ayyawa kohomada danne kinda manda okkoma eyata kiyanna one... wada godaaaiii.... :sorry: a dushtaya mage fb eka deactivate kalata passe meke man inna eka danne na :P danne man eyage song eka promote karanna awa kiyala witharai... :dull: awul lokayak :(
    අම්මෙහ්
    මගේ අදහස නම් සැකය කියන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.ප්‍රශ්න ඇතිවීමේ ප්‍රධානම සාදකයක්
    Ow affa :( ai man lassana hurubuhuti chamathkara hith adaganna sulu :baffled: roopa swabawayakin ipudanada manda :(:(:(

    :eek:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔව් ඔව් එහෙම කන එක හෙන ආතල්.මම එහෙම චොකලට් එක කනකොට වයිපරේ කියනවා පොඩි එකා වෙන්න හදනවා කියලා :lol:

    ඇහුවා විතරනේ ඊට වඩා දේවල් කිව්වේ නෑනේ.ඒ නිසා අවුලක් නෑ :yes:
    මම නම් පොඩි එවුන්ට ආසයි.ඊයේ අක්කගේ බබා එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළා.
    මරුමුස් පොඩි එවුන්ටනම් මමත් කැමති නෑ.

    ගොඩක් අඩුවෙලා.තව ටිකක් තියෙනවා :yes:

    ගොයම් කනවා එහෙම නෙවෙයි :rolleyes:

    :lol::lol:

    අම්මෙහ්
    මගේ අදහස නම් සැකය කියන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.ප්‍රශ්න ඇතිවීමේ ප්‍රධානම සාදකයක්

    :eek:

    :lol: saka newei ayye irisiyawata... mata godakma frnd rqst enne kollongen.. list eke inneth kollo wadipurama..
    Love proposals enawa ho gala... minihata ihin ekata mala :lol: danata use karanna one na kiwwa. Habai eyage fb pass word eka nam man dannawa.. :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: saka newei ayye irisiyawata... mata godakma frnd rqst enne kollongen.. list eke inneth kollo wadipurama..
    Love proposals enawa ho gala... minihata ihin ekata mala :lol: danata use karanna one na kiwwa. Habai eyage fb pass word eka nam man dannawa.. :yes:

    :lol::lol:
    සැකය නැත්තෙත් නෑ.ඔව් ඔව් ඉරිසියාවටත් ඔහොම වැඩ කරනවා.මමනම් වයිෆ්ගේ 4න් එකවත් FB එකවත් බලන්නේ නෑ.එයා බලන්නෙත් නෑ.පාස්වඩ් ඔක්කොමත් දන්නවා මම.:yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :lol::lol:
    සැකය නැත්තෙත් නෑ.ඔව් ඔව් ඉරිසියාවටත් ඔහොම වැඩ කරනවා.මමනම් වයිෆ්ගේ 4න් එකවත් FB එකවත් බලන්නේ නෑ.එයා බලන්නෙත් නෑ.පාස්වඩ් ඔක්කොමත් දන්නවා මම.:yes:

    Ow ehema wennath athi... mata nam kawadawath mokuth kiyala na... eka nisa awulak wela na api denna athare :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ow ehema wennath athi... mata nam kawadawath mokuth kiyala na... eka nisa awulak wela na api denna athare :)
    එක අතකට එකත් හොඳයි.මොනවා හරි කියන්න ගියොත්නේ වලි යන්නේ.සමහර විට එයාම ඒක තේරුම් ගනී :yes:
    Waloo... wala bala iwarada? :D

    සැහ් මෙහෙමත් නවනින්ගිරාවක් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.