slt usage meter help සිඞ්හලු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වෙබ් පැමිලි එකට මාරු වුනා සිඞ්හලයෝ..
දැන් කොහොමද යූසේජ් එක බලන්නෙ ?
slt.lk/broadband/usage-meter
මේකට ගියා.. වම් පැත්තෙ තියෙන ලොගින් එකට ගිහිං යූසනේම් පාස්වර්ඩ් ගැහුවට Invalid Credentials ! කියල වැටෙනවනෙ බං :(
මොකක්ද අවුල ?
දකුණු පැත්තෙ එකේ ගැහුවාම යූසේජ් එක කිසිම දෙයක් පෙන්නන්නෑ. ඒ වුනාට ලොග් වුනහැකි.
මොකක්ද ප්‍රශ්නෙ ?
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    matath bah pasword eka mataka nah. kelawela inne. a asse router ekata password ekak dagannath bah, wate ewun mage data tika iwara karanawah .kelawela saratama sinhalu.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    matath bah pasword eka mataka nah. kelawela inne. a asse router ekata password ekak dagannath bah, wate ewun mage data tika iwara karanawah .kelawela saratama sinhalu.

    අපි නං වෑර් රෞටර්. වටේ උන්ට අදින්න බෑ :D
    පාස්වර්ඩ් මතකය් බං :( ඒ ගැහුවත් වැඩ නෑනෙ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊට කලින් register වෙන්න
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/register/register.jsp

    ඊට පස්සේ ඒ දීපූ ඒවා ගහන්න, මේ login form එකට දෙන්නේ SLT account එකේ password එක නෙවෙයි, වෙනමම password එකක් අපි දෙන්න ඕනේ register ෆොර්ම් එක හරහා,
     
    • Like
    Reactions: markhaloce