අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

    ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් ආ කොල්ලකරුවන් මින් මද වේලාවකට පෙර අත්තිඩියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑ බව පොලිසිය කියයි.

    අත්තිඩියේ පෞද්ගලික බැංකුව කොල්ල කෑමට ආ දෙදෙනාගෙන් කෙනකු බැංකුවේ ආරක්ෂකයාට වෙඩි තබා හිසට පිස්තෝලයෙන් ගසා ඇතැයි පොලීසිය පවසයි.
    ආරක්ෂකයාට කළුබෝවිල රෝහලේ සැත්කමක් සිදු කෙරෙයි.ඔහුගේ ත්ත්තවය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.

    ෆුල් පේස් හෙල්මට් තහනම් නීතිය ගෙනාව විතරයි තව ගේමක් දීල.....

    අප්ඩේට්

    කොල්ලකරුවන් අත්තිඩිය බැංකුවෙන් රුපියල් ලක්ෂ දාහතරක් පමණ පැහැරගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බැංකු නිලධරයෝ කියති.
    කොල්ලකරුවන් වෙඩි තුනක් තබා ඇති අතර බැංකුවේම දොර පොල්ලකින් ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.
    කොල්ලකරුවකු අත ටී පනස් හයක්ද අනික් කොල්ලකරු අත ෂොට් ගන් තුවක්කුවක්ද තිබු බව පොලීසිය කියයි.

    zl4v12.jpg


    8vrsdl.jpg
    සෝර්ස් - lලන්කාදීප.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජින්තුවා;17984713 said:
    දැන්නම් ඉතින් හරි, ෆුල් ෆේස් වලට කෙලම වෙලා යයි වගේ..

    ඔවු බන් දැන් හරියටම හරියනව වැඩේ.මේ කැරි මන්කොල්ලකාරයො අල්ලල ඇට තලන්න ඕන....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    නීතිය ගෙන්න කලින් වැඩේ දෙන්න ඔන කියලා හිතන්න ඇති..:P
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔවු බන් දැන් හරියටම හරියනව වැඩේ.මේ කැරි මන්කොල්ලකාරයො අල්ලල ඇට තලන්න ඕන....

    මම දාන්න එකෙක් ඉන්නවා පොලිසියේ මම උගෙන් ඇහුව සීන් එක, ඌ කියන්නෙත් ඔය මංකොල්ල කන සීන් නිසාලු තහනම් කරන්නෙ කියල. අනිත් එක නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නත් කියලලු තියෙන්නේ.. ඒ කියන්නේ ඉතින් දඩ ෂුවර්. නැත්නම් ඉතින් ජරාව තමා. :dull:
     
    හෙල්මට් කේස් එක නම් අමු ගොන් වැඩක්.
    ෆාජි ට වෙඩි තියද්දි ඇඳන් හිටියේ බුර්කා එකක්. එහෙනම් බුර්කා තහනම් කරන්නත් එපැයි. ෆාජි අල්ලන්න බැරි වෙන්න හේතුව ඌ එලියට ගියේම බුර්කා ඇඳන්. අන්තිමේදී STF එක කානු දිගේ වහලවල් දිගේ ගිහිං වෙඩි තිබ්බේ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    නීතිය ගෙන්න කලින් වැඩේ දෙන්න ඔන කියලා හිතන්න ඇති..:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    rajapakshalaa balaye hitiyanam kiyayi nithiya kiyathmaka karanna ona nisaa rajapaksha marayo bank eka mankolla kawa kiyala :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිසියෙන්මද දන්නේ නෑ කොල්ල කෑවේ :P.....ඔය මංකොල්ල කාරයෝ දාගෙන හිටපු හෙල්මට් විතරක් නෙවෙයි උන් යටට ජෝක්කු එහෙමත් ඇඳන් ඉඳල නම් ඒවත් තහනම් කරන්න ඕනේ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ අස්සේ රාජපක්ෂලාට සුදුහුණු පාරකුත් ගෑවෙනවා :rofl:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ උට්ටොන්ට බුර්කාවක් ඇදන් බැන්කුවකට පනින්න බෑ නෙ.එහෙම උනා නම් මොනවහරි කරල ඒකත් තහනම් කරගන්න තිබුන...