මාර වැඩේ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුරි සුකන වයිරස් ගාඩ් එකක් දාන් බලහන් බූට් ටයිම්
    ස්කෑන් ඒක් දීලා අයි ඔබිට් ලගේ ෆෆෝමන්ස් ටූල් එකත්
    යූස් කරලා බලහ හරි ගියේ නැත්තම් කියපිය වේශී :growl:
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Try This Method Bro

    Open System in Control Panel.

    On the Advanced tab, under Performance, click Settings.

    On the Advanced tab, under Virtual memory, click Change.

    Under Drive click on C:

    Under Paging file size for selected drive,

    click Custom size,
    and type a new paging file size in megabytes in the Initial size (MB) or Maximum size (MB) box,
    (Meka Oyage Ram eke gana wage 1.5 gunayak megabytes walin denna)
    [Ex: Oyage ram eka 4GB nam 4GBx1.5=6000MB denna]

    and then click Set.

    Then Restart
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ කෝට් කරපියකෝ බන් බඩුව වගේ ඉන්නේ නැතුව :dull:
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    disk 1 clean krapn.dump files athi nosaahenata.c eke right click krla prpaties wala athi disk clean kyla 1k.eken tyna okkoma dump files tika ayin krpan.uba danne nathuwama auto save wenwa athi
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kelawena bump

    කෙලවුනා කියලා හිතුවට කෙළවුණේ නෑ කිම්බුලාණෙනි....

    Restore points වැඩි වෙලා. ඒකයි අවුල. ඔක්කොම අයින් කළා. දැන් බබා වගේ. උදව් කරපු BUMP දාපු හැමෝටම වගේම බය කරපු කිඹුලාටත් තුති....
    :love::love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙලවුනා කියලා හිතුවට කෙළවුණේ නෑ කිම්බුලාණෙනි....

    Restore points වැඩි වෙලා. ඒකයි අවුල. ඔක්කොම අයින් කළා. දැන් බබා වගේ. උදව් කරපු BUMP දාපු හැමෝටම වගේම බය කරපු කිඹුලාටත් තුති....
    :love::love:

    1472775_10201791902937919_1229806728_n.jpg
     

    blue_in_rio

    Well-known member
  • කෙලවුනා කියලා හිතුවට කෙළවුණේ නෑ කිම්බුලාණෙනි....

    Restore points වැඩි වෙලා. ඒකයි අවුල. ඔක්කොම අයින් කළා. දැන් බබා වගේ. උදව් කරපු BUMP දාපු හැමෝටම වගේම බය කරපු කිඹුලාටත් තුති....
    :love::love:

    2.gif
    2.gif