Koi wahaneda honda ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Alto K10 eka thamai bn mageth dan target eka :nerd:

    japan wahanayak ganna asai bn ! eth salli thaththwe anthimai :dull: eka nisa thamai mehema ganna hadanne .....

    එල අවුලක් නෑ එහෙනම් ඇල්ටො එකක් අරන් නය ගෙවලා ඉවරවෙලා ජපන් එකකට යන්න බලපන්...
    ගුඩ් ලක්!
    :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    එල අවුලක් නෑ එහෙනම් ඇල්ටො එකක් අරන් නය ගෙවලා ඉවරවෙලා ජපන් එකකට යන්න බලපන්...
    ගුඩ් ලක්!
    :yes:

    නෑ බන් ... panda එකක් ගන්න තීරණය කරා .. AMW එකට ගියාට පස්සේ මට alto අප්පිරිය උනා බන් .. panda එක ඉස්සර නං කොහොමද දන්නේ නෑ බන් ... micro එකට ගිහිල්ලල බැලුවට පස්සේ පට්ටයි කියල හිතුන :oo:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඔය වාහන දෙකම ගන්න එපා යාලුවා. පොඩි වාහනයක් බලනවා නං විට්ස් හෝ පැසෝ එකක් වත් ගන්න බලන්න. ඔය ගණන් වලට ගන්න පුළුවන් වෙයි. අනික විට්ස්,පැසෝ වගේ එව්වා ඕනි වෙලාවක විකුනන්න පුළුවන්.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man danne na ayi lankawe un vikunanna balan wahanayak ganne :D
    thamanta ee wahane hoda nam sapa pahasunam :D mata nam echcharai :D ayi vikunanna puluwanda kiyak weida wadak na ne :D inna tika kale asa hodai kiyala hithuna ekak gannawa :D
    aththa japan car sira :D maintain lesi :D parts adui :D eth second hand markert nathi wunath sira wahana thiyenawa hundai kia wage ewa :D
    ane manda :D
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    ඇයි බන් උබ එලකිරියේ ත්‍රේඩ්ස් කියවන්නේ නැද්ද?
    උන් උන්ගේ කාලේ නාස්ති කරගෙන අත් රිදෙනකන් ටයිප් කරගෙන වාහන ගැන කියලා දෙනවා.
    උබ එකම දේ අහනවා...

    මේක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1477567
    http://www.elakiri.com/forum/showthread.php?t=1489574
    http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    Thank you :)
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    නෑ බන් ... panda එකක් ගන්න තීරණය කරා .. AMW එකට ගියාට පස්සේ මට alto අප්පිරිය උනා බන් .. panda එක ඉස්සර නං කොහොමද දන්නේ නෑ බන් ... micro එකට ගිහිල්ලල බැලුවට පස්සේ පට්ටයි කියල හිතුන :oo:

    *facepalm*
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28

    මට හිතෙන්නේ මචන් උබට තව ගානක් සෙට් කරන් අඩුමතරමේ ඇල්ටො එකකට වත් යන්න බැරිනම් ඔය ලෝන් එක ගන් නැතුව ඉදපන්.. ඇල්ටො එකක් වත් ගන්න පුලුවන් ගානකට සල්ලි එකතු කරන් ලෝන් එක ගනින්... නැත්තන් උබ අමාරුවේ වැටෙනවා බන්..
    ඇත්තම කිව්වා.. බොරුවට සනසලා වැඩක් නෑනේ බන්. ඒකයි :(
    :yes::yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    නෑ බන් ... panda එකක් ගන්න තීරණය කරා .. AMW එකට ගියාට පස්සේ මට alto අප්පිරිය උනා බන් .. panda එක ඉස්සර නං කොහොමද දන්නේ නෑ බන් ... micro එකට ගිහිල්ලල බැලුවට පස්සේ පට්ටයි කියල හිතුන :oo:

    panda එකක් ගන්න තීරණය කරා:dull:

    moka gattath parissamin use karapan

    mamanm thawmath kiyanne japan ekakata yanna kiyala :yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමත් අනාත වෙලා ඉන්නේ 12ක් මාර්තු අග සැට් වෙනවා 3ක් අතේ තියනවා .... හැම නුලක් ම බලනව කිරියේ වාහන ගැන. අනේ මන්ද ...... :oo::oo::oo::oo:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    japan ganna bari nisa thamai bn Panda eka ganne :nerd:

    ඔය Panda එකේ ගියර් පෙට්ටියේ අව්ලක් ආව ... ගොඩක් උන් අනාත උනා තව හොයපන් උන් ගෙන් ඔය ගැන අහපන් ... දැන් ඒ පුරස්නේ හරිද කියල ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක

    China awul da bn ? :nerd: mama nan mukuth ma danne na bn :baffled:

    මමත් අනාත වෙලා ඉන්නේ 12ක් මාර්තු අග සැට් වෙනවා 3ක් අතේ තියනවා .... හැම නුලක් ම බලනව කිරියේ වාහන ගැන. අනේ මන්ද ...... :oo::oo::oo::oo:

    ඔය Panda එකේ ගියර් පෙට්ටියේ අව්ලක් ආව ... ගොඩක් උන් අනාත උනා තව හොයපන් උන් ගෙන් ඔය ගැන අහපන් ... දැන් ඒ පුරස්නේ හරිද කියල ..

    ubath 15kata da hoyanne ? mamath anaatha wela thama bn ... Alto / Panda / Nano witharai bn oya gaanata brand new ganna tiyenne ...

    oya 3n mata allala giye panda witharai .. hamoma alto ganna kiwwata AMW eke ponnayon ge wada nisa alto ganna eka padui ... mama thawa hoyanawa bn Panda eka gana ganna kalin .. uba mokakda ganna hadanne ?
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මමත් අනාත වෙලා ඉන්නේ 12ක් මාර්තු අග සැට් වෙනවා 3ක් අතේ තියනවා .... හැම නුලක් ම බලනව කිරියේ වාහන ගැන. අනේ මන්ද ...... :oo::oo::oo::oo:

    gannawa nam japan ekak ganin :yes: