htc one x ටච් එක

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා මං ගාව තියෙනවා htc one x ෆෝන් එකක්:yes:
    ෆෝන් එකේ මැද හරියේ ටච් එක වැඩ නැහැ :sorry::sorry::sorry:
    ඒත් අනිත් ටික හොදට වැඩ....:baffled::baffled::baffled:
    ටච් එක අලුතෙන්ම දාන්න කියක් යනවද:confused::rolleyes::rolleyes:
    කොහෙන්ද කරගන්න පුළුවන් හොද තැනක්
    :rolleyes::rolleyes:


    බම්ප් එකක් වත් දාන් යන්න මචන්ලා:love::love::love:

    htc-one-x-g23-touchscreen-window,500d3fd295bad.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,849
    113
    Gedara
    Ganna epa bung !! mageth eka phone ekak watila ohoma una...touch eke meda weda karanne na..anith tika hodata weda.. oka tiken tika spread wenawa bn..touch aluthen dana eka maha kachal wadak:no::no::no:
     
    • Like
    Reactions: Rangau2

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    htc ෆෝන් එකක් මාගේ යාලුවෙක් ගාවත් තිබ්බා. උගේත් ටච් එකෙ බාගයයි වෑඩ තිබ්බේ.. ටච් එක ගන්න තෑනක් තිබ්බේ නැති නිසා ඌ ebay එකෙන් ටච් එක ගෙන්නුව.. ඊට පස්සේ ෆෝන් කඩයකට ගිහින් ටච් එක දාගත්තේ.. අනිවා ටච් එක දානවානම් හොද තෑනකින් දා ගනින්.. නෑත්තන් අවුල් වෙනවා...