බාන්න දෙයක් දියව් සිඞ්හලයෝ
හෙට නිවාඩු දවසෙ උදෙන්ම ඕෆ්පීක් ඩේට ටිකෙන් බාන්න මොනා හරි දියල්ලකො..
කිසිම දෙයක් නෑ බාගන්න..
හෙට නිවාඩු දවසෙ උදෙන්ම ඕෆ්පීක් ඩේට ටිකෙන් බාන්න මොනා හරි දියල්ලකො..
කිසිම දෙයක් නෑ බාගන්න..

mama nam banne wela witharai mitto

මචන්, හැම රෙද්දටම එලකිරියේ ත්රෙඩ් දාන්න පුරුදු වෙන්න එපා.දානවා නම් වැදගත් දෙයක් දාපන්.යකෝ, මෙහෙම ගියොත් හෙට අනිද්දට තොපි පඩයක් අරින්නත් අපෙන් අහයිනේ.

මචන්, හැම රෙද්දටම එලකිරියේ ත්රෙඩ් දාන්න පුරුදු වෙන්න එපා.දානවා නම් වැදගත් දෙයක් දාපන්.යකෝ, මෙහෙම ගියොත් හෙට අනිද්දට තොපි පඩයක් අරින්නත් අපෙන් අහයිනේ.

උදව්වක්නෙ බොලව් ඉල්ලුවෙ![]()

ඕෆ් පීක් ජී.බී. දහයනේ බන් තියෙන්නේ.හොඳ ටී.වී සීරීස් එකක් බෑවොත් ඒ ටික ඉවරයි.මාසේ ඉවර වෙන්න කලින් අනිත් තිහත් ඉවරකරගෙන ඒකටත් මෙතන නාහෙන් අඬයි.ගොඩක් දුර දිග බලලා මම කලින්ම කිව්වේ.