බාන්න දෙයක් දියව් සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බාන්න දෙයක් දියව් සිඞ්හලයෝ

හෙට නිවාඩු දවසෙ උදෙන්ම ඕෆ්පීක් ඩේට ටිකෙන් බාන්න මොනා හරි දියල්ලකො..
කිසිම දෙයක් නෑ බාගන්න.. :(
 
blue_in_rio

Well-known member
  • මචන්, හැම රෙද්දටම එලකිරියේ ත්‍රෙඩ් දාන්න පුරුදු වෙන්න එපා.දානවා නම් වැදගත් දෙයක් දාපන්.යකෝ, මෙහෙම ගියොත් හෙට අනිද්දට තොපි පඩයක් අරින්නත් අපෙන් අහයිනේ. :dull::dull:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මචන්, හැම රෙද්දටම එලකිරියේ ත්‍රෙඩ් දාන්න පුරුදු වෙන්න එපා.දානවා නම් වැදගත් දෙයක් දාපන්.යකෝ, මෙහෙම ගියොත් හෙට අනිද්දට තොපි පඩයක් අරින්නත් අපෙන් අහයිනේ. :dull::dull:

    අනිව බං. :baffled::frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්, හැම රෙද්දටම එලකිරියේ ත්‍රෙඩ් දාන්න පුරුදු වෙන්න එපා.දානවා නම් වැදගත් දෙයක් දාපන්.යකෝ, මෙහෙම ගියොත් හෙට අනිද්දට තොපි පඩයක් අරින්නත් අපෙන් අහයිනේ. :dull::dull:

    උදව්වක්නෙ බොලව් ඉල්ලුවෙ :rolleyes:
     
    blue_in_rio

    Well-known member
  • උදව්වක්නෙ බොලව් ඉල්ලුවෙ :rolleyes:

    ඕෆ් පීක් ජී.බී. දහයනේ බන් තියෙන්නේ.හොඳ ටී.වී සීරීස් එකක් බෑවොත් ඒ ටික ඉවරයි.මාසේ ඉවර වෙන්න කලින් අනිත් තිහත් ඉවරකරගෙන ඒකටත් මෙතන නාහෙන් අඬයි.ගොඩක් දුර දිග බලලා මම කලින්ම කිව්වේ.:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕෆ් පීක් ජී.බී. දහයනේ බන් තියෙන්නේ.හොඳ ටී.වී සීරීස් එකක් බෑවොත් ඒ ටික ඉවරයි.මාසේ ඉවර වෙන්න කලින් අනිත් තිහත් ඉවරකරගෙන ඒකටත් මෙතන නාහෙන් අඬයි.ගොඩක් දුර දිග බලලා මම කලින්ම කිව්වේ.:(:(

    ඉතුරු වුනත් මේ මාසෙ නං ඉවර වෙන්නෑ බං.. ඒක ශුවර් :yes: :yes: