නංගි කෙනෙක් කියන සින්දුවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගි කෙනෙක් කියන සින්දුවක්

    මොනවද තිය තිය බලන්නෙ. සින්දුව අහන්න නං ඇතුලට වර




    :rofl::rofl::rofl:


    අහලම බලපල්ලා...
    ඇහුව පස්සේ උඹලට වෙන දේවල් වලට වග කියනු නොලැබේ..
    හිතේ ආවේගය පහතින් කොමෙන්ටුවකින් දමා ගසනු මැනවි :sorry: :eek:

    පිලිගන්න... EX ALIEN 2 :baffled::baffled::baffled:




    ඔබේ හද බැදගත් EX ALIEN ගීතය පහලින් රසවිදින්න.
    :baffled::rofl::P:love::cool::rofl::rofl:


     
    Last edited:
    • Like
    Reactions: EMINƎM and kevin37

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    මේකිටත් හරියට සිංහල කතා කරන්න බෑ බන් :eek:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේකට කියන්න එකක් නම් තියනව.
    එක්කො ඕන්නෑ

    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටනම් ඇහුනේ බැව්ං බැව්ං බැව්ං බැව්ං ගානව වගේ :lol: හැබැයි ඉරාජයා කරන්නෙත් ඕකම තමයි :lol:
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    තුහ් තුහ් තුහ් තුහ් තුහ් තුහ් තුහ් තුහ් තුහ් තුහ් තුහ් තතුහ් නොදකින් මමත් ඇහුවනේ යකෝ මේක. මැරියන් මගේ කන් දෙක. කන් දෙක.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ වගේ එකක් තමා ලියන්න ඉතුරු වෙලා තියෙන්නෙ දැං.. මොකද කියන්නෙ උඹ කියනවා නං මං ලියන්නං :yes::rofl:

    මෙම නිර්මල ගීතය රස වින්දනයෙන් පසු ඇතිවූ ආත්මානුකම්පාව හේතුකොටගෙන කවට කතිකයා හෙවත් මලිත්තා විසින් යූ ටියුබයේ මැයට ඇමතුවෙමි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හොද හැකියාවක් තියනවා........අවසාන වටයට යවමු නේද??
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    eeeeyaa yakooo....mokek da ban muu
    u wihin bite wenna kamathi dial ekak da koheda