SUZUKI 2014 - 2015 WAGON R HYBRID - JAPAN
ඔන්න මම වාහන ගැන ආසව ඇති සහ වාහන ගන්න කැමති යට අලුත් විස්තරයක් කරන්න යන්නේ.
2014 - 2015 Available
වාහන ඉතින් මේ ආණ්ඩුවෙන් මිල යැවුවා වගේම පොඩි වාහන 1000CC වලට අඩු ඒවා පොඩ්ඩක් ඉතින් අඩුකරනේ. ඒත් එකේ වාසිය යන්නේ INDIAN ඒවාට විතරයි. ඒත් INDIAN බාන්ඩේ අඩුනම් නැහැනේද.
ලංකාවේ ගොඩක් අය පහුගිය කාලේ HYBRID සදහා පොඩි උනන්දුවක් දැක්කුව. එත් BUDGET එකෙන් මිල වැඩි උනනිසා , සමහරු ආසාව නැතිකර ගත්තා .
ඉතින් මට හිතුනා පොඩි FAMILY වාහනයක් ගෙන කියන්න. එකත් HYBRID. INDIAN වාහනේ ගානට වඩා පොඩ්ඩක් වැඩියි. සමහර විට ඒ ගානටම වගේ යනවා.
ඔන්න විස්තර ටික.
(මම ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ. මම ඉතින් මේ අලුත් අලුත් ජාති පොඩි පරිමානෙන් ගෙන්වා දෙන කෙනෙක්.)
Model :Suzuki Wagon R FZ
Engine Capacity 660CC - FF CVT / Hybrid System
Lightweight shock absorbing body TECT
Pedestrian injury mitigation body
Head impact mitigation structure interior
Driver and front passenger SRS airbags
Neck shock mitigation front seat
Front seat belt variable force limiter
Front seat belt pretensioners
Driver's seat belt wrap outer pretensioner
Radar brake support
False start suppression function
Emergency stop signal
ESP(R)
Hill hold control
4-wheel ABS [EBD · with brake assist]
Brake pedal retreat suppression mechanism
Multi-reflector halogen headlamps [with manual leveling mechanism]
Front ELR3-point seat belt [w shoulder adjuster]
rear ELR3-point seat belt
driver's seat belt warning light
driver's seat belt reminder
half door warning light
rear door child proof
Front intermittent wiper [w mist]
rear wiper & washer
hot wire filled back window glass
Heated door mirrors (4WD vehicles)
Side door beam
ISOFIX child seat corresponding fixing anchor (rear left and right 2 guests)
child seat fixing tether anchors (rear left and right 2 guests)
high-mount stop lamp [LED]
Keyless push start system
Electric retractable remote control door mirror
Microwave keyless entry [w answerback]
Roof antenna
Driver's seat heater
Power steering, power window [w locking mechanism / driver's seat auto-pinch prevention mechanism], power door lock [back door interlock]
Full Auto Air conditioning [w catechin air filter]
මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.
CIF PRICE HAMBANTOTA = JPY 1,520,000 - 1,600,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)
මම ගන්නම් මෙහි මිල ලෙස JPY 1,520,000 ,
TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND
CIF VALUE : Rs.1,748,000 Exchange Rate 1.15
මේකට DUTY LKR 922,000 විතර යනවා.
ඔක්කොම එකතු උනාම LKR 2,670,000.00 විතර ඔක්කොම වෙන්නේ.
විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.
ගොඩක් අය PM කරලා තියෙනවා. ගොඩක් ය අහල තියෙන්නේ එකම ප්‍රශ්ණය .
1. ඕනෑම වාහනයක් ගෙනෙල්ල දෙනවද :ඔව් ඕනෑම වහනයක් ගෙනල්ලා දෙනවා.
2. FIT එකේ highest grade එකක් ගන්න පුලුවන්ද? ඔව් GP 5 S GRADE RS තියෙනවා.
3. අවුරුදු කීයක age limit එකක්ද තියෙන්නේ ? අවුරුදු 3ක් දක්කවා පරණ එකක් ගේන්න පුළුවන්. ගාන අඩුයි . ඒත් අම්බානක Mileage කරලා තියෙන්නේ.
4. Prius car එක කොහොමද? අවුරුදු 3ක් පරණ ඒවා ගන්න පුළුවන් නිසා ගාන අඩුවට ගන්න පුළුවන් . එකියන්නේ 4.4M - 5.6M දක්කවා . condition නම් වෙනස් වෙනවා. Prius එකට මම වෙනම thread එකක් අරිනවා.
BUMP එකක් දාලම යන්න.

Last edited: