බොහොම ස්තුතියි මචන් පහැදිලි කිරීමට,![]()
අද උදේ වරුව එලකිරියට ... හවස් වරුව වෙනත් වැඩකට.. අද අපිට




බොහොම ස්තුතියි මචන් පහැදිලි කිරීමට,![]()




ටයර් වලට වඩා ඕකට හේතුව වීල් එක පොඩි වීම .. උඹට මතක නැද්ද සාමාන්‍ය පෙළ විද්‍යාවට ඉගෙනගතපු භාරය - ධරය- ආයාසය කියන කොටස.. අන්න ඒ ටික අයෙ හොයල කියවහන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි..
ආපො කාතා කරන්න ඒපා ලයිට්ඒස් ගැන බඩු වල ගනන්අප්පටසිරි


පොලෝ...මේ උඹ USA වල කොහෙද වසන්නේ..අද උදේ වරුව එලකිරියට ... හවස් වරුව වෙනත් වැඩකට.. අද අපිට
![]()
මේ පුන් පොහෝ දින කව්රු හරි සුපින්වතෙක් ඉන්නව නම් මට කියපල්ල Lancer CB2 එකක Power Rack එකක් ගන්න තැනක්
මේ පුන් පොහෝ දින කව්රු හරි සුපින්වතෙක් ඉන්නව නම් මට කියපල්ල Lancer CB2 එකක Power Rack එකක් ගන්න තැනක්
උන්ට ඹනේ drive ඒකට වැඩි පවර් ඒකක්නේ ඒක වෙන්නැතිඒ නිසාම තමයි සමහර රේස් පදින වාහන වල P/S ගලවලා දාලා තියෙන්නෙ. . ඒකෙන් එන්ජිමෙන් අමතර ලෝඩ් එකකුත් අඩුවෙලා බරත් ටිකක් අඩු වෙනවා. . .රේස් එකක් වෙලවට Paddock එකේ හිටියා නම් බලා ගන්න පුලුවන් සමහර වාහන හරව ගන්න විදින දුක. . .
එළ එළ පින්වත.....මම අමතා බලන්නම්![]()
call 1k දිලා බලපන් මුන්ගේ හැබැයි ටිකක් ගණන් බඩු
නැත්තම් 138 විජේරාමේ අවට රව්මක් ගැහුවානම් හොයාගන්න පුලුවන්
පළාත නම් ඌව බං..උඹ ඉන්නේ කොයි පළාතේද මචන්..
පොලෝ...මේ උඹ USA වල කොහෙද වසන්නේ..
අහා එහෙනම් නටලා පල අයියේ...මේ මචං ඔහේ අයිස් දියවෙන්න Nacl තියන Chemical එකක්ද කොහෛද දානවලු නේද පාරවල් වල.එතකොට වාහන එහෙම බලන් ඉද්දි දිරන් නැද්ද බංDC බන්.. අද තොවිලෙ ඉවරවෙන්නේ රෑ 7 ටලු . හෙට උදේට ඉතින් වාහන සුද්දකරන්න ගියාම රස්සාවට යාම එපා වෙනවා බන්..
පළාත නම් ඌව බං..
මොන තූත්තුකුඩිය උනත් කමක් නෑ ලංකාවෙ තියන තැනක් කියහං අයියෙ
Lancer CB2 බඩු තියෙයිද මචං උන් ළඟ..කමක් නෑ කෝකටත් මට No eka Dennaමම ඉතින් බඩු ගත්තේ බේරුවල , වාද්දුව, නුගේගොඩ අවට තමයි. බේරුවල දුරකථන අංකය ඇති මාගාව . එත් උඹට දුර වැඩියිනේ බන්.
අහා එහෙනම් නටලා පල අයියේ...මේ මචං ඔහේ අයිස් දියවෙන්න Nacl තියන Chemical එකක්ද කොහෛද දානවලු නේද පාරවල් වල.එතකොට වාහන එහෙම බලන් ඉද්දි දිරන් නැද්ද බං
Lancer CB2 බඩු තියෙයිද මචං උන් ළඟ..කමක් නෑ කෝකටත් මට No eka Denna
සිතලට දිරන්නේ නැති කතාවක් තියෙනවා මචන් ප්‍රතික්‍රියා කරන්න ඹන උෂ්නතිවය ලැබෙන්නේ නැති නිසාලුණු තමයි බන් ඉහගෙන යන්නේ පාරවල් ගානේ. හැම අවුරුද්දකටම මාස දෙක තුනක් ලුණු වැදුනට ලංකාවේ තරම් වාහන දිරන්නේ නැහැ බන්. අපි ලංකාවේදී වගේ අහුමුලු වලට වතුර අල්ලලා හෝදන්නෙත් නැහැ. සමහර වාහන සෝදන්නෙම නැහැ. මගේ වැන් එක අවුරුද්දක් ඇතුලත හෝදලා තියෙන්නේ දෙපාරයි. ඇසන්ට් එක අවුරුද්දක්ම හෝදලා නැහැ. අනිත් කාර් එක දැන් මාසයක් තිස්සේ ලුණු පිටින් . එහෙම කියල විශේෂ දිරිල්ලක් නැහැ බන්. වයිපර් බ්ලේඩ් දෙකනම් ඉතින් අවුරුද්දකට සැරයක් දාන්න වෙනවා ලුණු වලටයි හිම වලටයි කැපුනහම
සිතලට දිරන්නේ නැති කතාවක් තියෙනවා මචන් ප්‍රතික්‍රියා කරන්න ඹන උෂ්නතිවය ලැබෙන්නේ නැති නිසා
අපො කියලා වැඩක් නැ අපේ අය වාහන හොදන්න ගියාම
අනික මොන රටෙද ඹයිල් අල්ලන්නේ වාහනේ යටට හෙනම බුරු වැඩක් රබර් බුෂ් ඹක්කොම ටික ගල් වෙනවා ඒකට පිටරටවල් වල නම් වෙනම liquid ඒකක් තියෙනවා නේද ?
මොනවයින් හොදනවද කියල දන්නේ නැහැ බන්. එක එක ගානට හෝදන විදිහ වෙනස් වෙනවා. ඩොලර් 11.99 ට තියෙනවා බෝඩියයි , යටයි හේදිලා පේන්ට් එකට වැක්ස් එකක් වැදිලා එන. එක තමයි ඉතින් මම හෝදන විදිහ. විනාඩියයි බන් යන්නේ හෝදන්න. දොරවල් වල අතුල එහෙම හෝදන්න ඕනනම් ඉතින් කාසි දාන තැනකට ගිහින් අපි අතින් හෝදගන්න ඕන. ඇතුල වැකුම් කරගන්නත් කාසි දාන වැකුම් එක එතනම තියෙනවා. ලංකාවෙත් වොෂින් ප්ලාන්ට් එකක් හයි කරන්න පුලුවනිනම් කොළඹ අවට ගානක් හොයන්න පුළුවන් වෙයි. එත් ඉතින් වතුර බිලයි ලයිට් බිලයි ආවාම අයිතිකාරයට සතියක්වත් වැසිකිලියේ ඉන්න වෙයි..