වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොහොම ස්තුතියි මචන් පහැදිලි කිරීමට,:yes::yes:

    අද උදේ වරුව එලකිරියට ... හවස් වරුව වෙනත් වැඩකට.. අද අපිට :yes::yes::yes::yes:

    IMG_20150305_114626_zpsqhqze9r0.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ටයර් වලට වඩා ඕකට හේතුව වීල් එක පොඩි වීම .. උඹට මතක නැද්ද සාමාන්‍ය පෙළ විද්‍යාවට ඉගෙනගතපු භාරය - ධරය- ආයාසය කියන කොටස.. අන්න ඒ ටික අයෙ හොයල කියවහන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි..

    ටයර් වල පලලෙ ප්‍රශ්නෙ එනව සමහර වාහන වලට. . . පුලුවන්නම් Hydraulic PS ආපු 175/60 දාන්න එන වාහනෙකට 205/60 වගේ දාලා බලන්න . . .විශේෂයෙන් කාර් වල ඔය ප්‍රශ්නෙ තියෙනව . . . .
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ පුන් පොහෝ දින කව්රු හරි සුපින්වතෙක් ඉන්නව නම් මට කියපල්ල Lancer CB2 එකක Power Rack එකක් ගන්න තැනක්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අප්පටසිරි
    ආපො කාතා කරන්න ඒපා ලයිට්ඒස් ගැන බඩු වල ගනන්
    හැබැයි ඉතින් ලෙඩක් නම් දිලා නැ මචන් දෙයියනේ කියලා ඹනේ දෙවාලෙක බය නැතුව ගිහින් ඒනවා ඹන දිහාක යන්න රෙඩි පිට ති‍යන් ඉන්නේ ඒකයි කුට්ටි පිටින් ගෙනල්ලා දාන්නේ මේක විකුණන්න අදහසක් නැ

    ගමේ ambulance ඒක මැරෙන්න ඉන්න මිනිස්සු පවා අරන් ගිහින් තියෙනවා බන් :shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ පුන් පොහෝ දින කව්රු හරි සුපින්වතෙක් ඉන්නව නම් මට කියපල්ල Lancer CB2 එකක Power Rack එකක් ගන්න තැනක්
    130213044145_image0.jpg

    call 1k දිලා බලපන් මුන්ගේ හැබැයි ටිකක් ගණන් බඩු
    නැත්තම් 138 විජේරාමේ අවට රව්මක් ගැහුවානම් හොයාගන්න පුලුවන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ පුන් පොහෝ දින කව්රු හරි සුපින්වතෙක් ඉන්නව නම් මට කියපල්ල Lancer CB2 එකක Power Rack එකක් ගන්න තැනක්

    උඹ ඉන්නේ කොයි පළාතේද මචන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ නිසාම තමයි සමහර රේස් පදින වාහන වල P/S ගලවලා දාලා තියෙන්නෙ. . ඒකෙන් එන්ජිමෙන් අමතර ලෝඩ් එකකුත් අඩුවෙලා බරත් ටිකක් අඩු වෙනවා. . .රේස් එකක් වෙලවට Paddock එකේ හිටියා නම් බලා ගන්න පුලුවන් සමහර වාහන හරව ගන්න විදින දුක. . .
    උන්ට ඹනේ drive ඒකට වැඩි පවර් ඒකක්නේ ඒක වෙන්නැති
    ඇයි බන් දැන් ඹය තියෙන්නේ trolly වල දාලා නේ ඹය මගුල් ඒහාට මෙහාට කරන්නේ
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    130213044145_image0.jpg

    call 1k දිලා බලපන් මුන්ගේ හැබැයි ටිකක් ගණන් බඩු
    නැත්තම් 138 විජේරාමේ අවට රව්මක් ගැහුවානම් හොයාගන්න පුලුවන්
    එළ එළ පින්වත.....මම අමතා බලන්නම්
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උඹ ඉන්නේ කොයි පළාතේද මචන්..
    පළාත නම් ඌව බං..
    මොන තූත්තුකුඩිය උනත් කමක් නෑ ලංකාවෙ තියන තැනක් කියහං අයියෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලෝ...මේ උඹ USA වල කොහෙද වසන්නේ..

    DC බන්.. අද තොවිලෙ ඉවරවෙන්නේ රෑ 7 ටලු . හෙට උදේට ඉතින් වාහන සුද්දකරන්න ගියාම රස්සාවට යාම එපා වෙනවා බන්..
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    DC බන්.. අද තොවිලෙ ඉවරවෙන්නේ රෑ 7 ටලු . හෙට උදේට ඉතින් වාහන සුද්දකරන්න ගියාම රස්සාවට යාම එපා වෙනවා බන්..
    අහා එහෙනම් නටලා පල අයියේ...මේ මචං ඔහේ අයිස් දියවෙන්න Nacl තියන Chemical එකක්ද කොහෛද දානවලු නේද පාරවල් වල.එතකොට වාහන එහෙම බලන් ඉද්දි දිරන් නැද්ද බං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පළාත නම් ඌව බං..
    මොන තූත්තුකුඩිය උනත් කමක් නෑ ලංකාවෙ තියන තැනක් කියහං අයියෙ

    මම ඉතින් බඩු ගත්තේ බේරුවල , වාද්දුව, නුගේගොඩ අවට තමයි. බේරුවල දුරකථන අංකය ඇති මාගාව . එත් උඹට දුර වැඩියිනේ බන්.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    දැන් සැතපෙන්න වෙලාව හරි...ඔක්කොටම Good night.රටින් පිට ඉන්න එවුන්ට සුභ දවසක්..හෙට එනකොට මේක පිටු 4-5 පුරවල තියපල්ල නරඹන්න..
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මම ඉතින් බඩු ගත්තේ බේරුවල , වාද්දුව, නුගේගොඩ අවට තමයි. බේරුවල දුරකථන අංකය ඇති මාගාව . එත් උඹට දුර වැඩියිනේ බන්.
    Lancer CB2 බඩු තියෙයිද මචං උන් ළඟ..කමක් නෑ කෝකටත් මට No eka Denna
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අහා එහෙනම් නටලා පල අයියේ...මේ මචං ඔහේ අයිස් දියවෙන්න Nacl තියන Chemical එකක්ද කොහෛද දානවලු නේද පාරවල් වල.එතකොට වාහන එහෙම බලන් ඉද්දි දිරන් නැද්ද බං

    ලුණු තමයි බන් ඉහගෙන යන්නේ පාරවල් ගානේ. හැම අවුරුද්දකටම මාස දෙක තුනක් ලුණු වැදුනට ලංකාවේ තරම් වාහන දිරන්නේ නැහැ බන්. අපි ලංකාවේදී වගේ අහුමුලු වලට වතුර අල්ලලා හෝදන්නෙත් නැහැ. සමහර වාහන සෝදන්නෙම නැහැ. මගේ වැන් එක අවුරුද්දක් ඇතුලත හෝදලා තියෙන්නේ දෙපාරයි. ඇසන්ට් එක අවුරුද්දක්ම හෝදලා නැහැ. අනිත් කාර් එක දැන් මාසයක් තිස්සේ ලුණු පිටින් . එහෙම කියල විශේෂ දිරිල්ලක් නැහැ බන්. වයිපර් බ්ලේඩ් දෙකනම් ඉතින් අවුරුද්දකට සැරයක් දාන්න වෙනවා ලුණු වලටයි හිම වලටයි කැපුනහම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලුණු තමයි බන් ඉහගෙන යන්නේ පාරවල් ගානේ. හැම අවුරුද්දකටම මාස දෙක තුනක් ලුණු වැදුනට ලංකාවේ තරම් වාහන දිරන්නේ නැහැ බන්. අපි ලංකාවේදී වගේ අහුමුලු වලට වතුර අල්ලලා හෝදන්නෙත් නැහැ. සමහර වාහන සෝදන්නෙම නැහැ. මගේ වැන් එක අවුරුද්දක් ඇතුලත හෝදලා තියෙන්නේ දෙපාරයි. ඇසන්ට් එක අවුරුද්දක්ම හෝදලා නැහැ. අනිත් කාර් එක දැන් මාසයක් තිස්සේ ලුණු පිටින් . එහෙම කියල විශේෂ දිරිල්ලක් නැහැ බන්. වයිපර් බ්ලේඩ් දෙකනම් ඉතින් අවුරුද්දකට සැරයක් දාන්න වෙනවා ලුණු වලටයි හිම වලටයි කැපුනහම
    සිතලට දිරන්නේ නැති කතාවක් තියෙනවා මචන් ප්‍රතික්‍රියා කරන්න ඹන උෂ්නතිවය ලැබෙන්නේ නැති නිසා
    අපො කියලා වැඩක් නැ අපේ අය වාහන හොදන්න ගියාම
    අනික මොන ‍රටෙද ඹයිල් අල්ලන්නේ වාහනේ යටට හෙනම බුරු වැඩක් රබර් බුෂ් ඹක්කොම ටික ගල් වෙනවා ඒකට පිටරටවල් වල නම් වෙනම liquid ඒකක් තියෙනවා නේද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිතලට දිරන්නේ නැති කතාවක් තියෙනවා මචන් ප්‍රතික්‍රියා කරන්න ඹන උෂ්නතිවය ලැබෙන්නේ නැති නිසා
    අපො කියලා වැඩක් නැ අපේ අය වාහන හොදන්න ගියාම
    අනික මොන ‍රටෙද ඹයිල් අල්ලන්නේ වාහනේ යටට හෙනම බුරු වැඩක් රබර් බුෂ් ඹක්කොම ටික ගල් වෙනවා ඒකට පිටරටවල් වල නම් වෙනම liquid ඒකක් තියෙනවා නේද ?

    මොනවයින් හොදනවද කියල දන්නේ නැහැ බන්. එක එක ගානට හෝදන විදිහ වෙනස් වෙනවා. ඩොලර් 11.99 ට තියෙනවා බෝඩියයි , යටයි හේදිලා පේන්ට් එකට වැක්ස් එකක් වැදිලා එන. එක තමයි ඉතින් මම හෝදන විදිහ. විනාඩියයි බන් යන්නේ හෝදන්න. දොරවල් වල අතුල එහෙම හෝදන්න ඕනනම් ඉතින් කාසි දාන තැනකට ගිහින් අපි අතින් හෝදගන්න ඕන. ඇතුල වැකුම් කරගන්නත් කාසි දාන වැකුම් එක එතනම තියෙනවා. ලංකාවෙත් වොෂින් ප්ලාන්ට් එකක් හයි කරන්න පුලුවනිනම් කොළඹ අවට ගානක් හොයන්න පුළුවන් වෙයි. එත් ඉතින් වතුර බිලයි ලයිට් බිලයි ආවාම අයිතිකාරයට සතියක්වත් වැසිකිලියේ ඉන්න වෙයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මොනවයින් හොදනවද කියල දන්නේ නැහැ බන්. එක එක ගානට හෝදන විදිහ වෙනස් වෙනවා. ඩොලර් 11.99 ට තියෙනවා බෝඩියයි , යටයි හේදිලා පේන්ට් එකට වැක්ස් එකක් වැදිලා එන. එක තමයි ඉතින් මම හෝදන විදිහ. විනාඩියයි බන් යන්නේ හෝදන්න. දොරවල් වල අතුල එහෙම හෝදන්න ඕනනම් ඉතින් කාසි දාන තැනකට ගිහින් අපි අතින් හෝදගන්න ඕන. ඇතුල වැකුම් කරගන්නත් කාසි දාන වැකුම් එක එතනම තියෙනවා. ලංකාවෙත් වොෂින් ප්ලාන්ට් එකක් හයි කරන්න පුලුවනිනම් කොළඹ අවට ගානක් හොයන්න පුළුවන් වෙයි. එත් ඉතින් වතුර බිලයි ලයිට් බිලයි ආවාම අයිතිකාරයට සතියක්වත් වැසිකිලියේ ඉන්න වෙයි..

    ඉතුරු 0.01 $ දෙනවද බන් ඔහේ???
     
    Status
    Not open for further replies.