අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය

1_1.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මුලින්ම බලන්නකෝ මේ උඩින් තියෙන පින්තුරය දිහා. මේක මේ පරිගණකය ආශ්‍රයෙන් හදපු එකක් නෙමෙයි. මේක සැබෑ ජායාරුපයක්. මේ දැක්වෙන හිත ඇදගන්නා සුළු ආලෝක රටාවන් හැදින්වෙන්නේ [/FONT]'[FONT=&quot]අවුරෝරා[/FONT]' [FONT=&quot]කියලා. ඒ වගේම මේවා දක්නට පුළුවන් වෙන්නේ පෘතුවි ගෝලයේ උත්තර සහ දක්ෂින ධ්‍රැව ආසන්නෙයි. දැන් අපි බලමු ඇත්තටම මේ මොකක්ද කියලා.[/FONT]

[FONT=&quot]අවුරෝරා[/FONT], [FONT=&quot]එහෙමත් නැතිනම් දෙවියන් විසින් මවන ලදැයි කියා විශ්වාශ කරන මේ අපුරු ආලෝක රටා ඇතිවන්නේ සූර්යයාගේ සිට පැමිණෙන ආරෝපිත අංශු[/FONT], [FONT=&quot]පෘතුවියේ උතුරු සහ දකුණු දෙකලවර ඇති චුම්භක ක්ෂේත්‍ර වෙත වේගයෙන් ඇදී යාම නිසා කියන එකයි මේකට දෙන්න පුළුවන් සරලම පැහැදිලි කිරීම.[/FONT]

[FONT=&quot]ඔය පහලින් තියෙන්නේ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන අයුරු සහ ඉරේ ඉදලා එන ආරෝපිත අංශු[/FONT], [FONT=&quot]ඒ ක්ෂේත්‍ර වෙතට ඇදී යන විදිහ තමයි.[/FONT]


1_1.png


[FONT=&quot]මම මුලින්ම කිව්වනේ මේ අවුරෝරා කියන ආලෝකයන් දන්නට ලැබෙන්නේ පෘතුවියේ උතුරු සහ දකුණු ධ්‍රැව ආසන්නයේ කියලා. හැබැයි ඉතිං ඒ උනාට ගොඩක් වෙබ් අඩවි වල උනත් අවුරෝරා කියලා සදහන් වෙන්නේ [/FONT][FONT=&quot]උත්තරාලෝකය[/FONT][FONT=&quot], එහෙමත් නැත්තන් උතුරු අර්ධ ගෝලයේදී ඇතිවන ආලෝක තත්වයන් ගැන විතරයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද පෘථිවියේ භූ සැකැස්ම බැලුවම දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබිම නෑ, එහි තියෙන්නේ ජනාවාස වලින් තොරවූ මුහුද විතරයි. ඒ උනත් දක්ෂිණ ධ්‍රැවයට තරමක් හෝ ලගින් තියෙන නවසීලන්තය,දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව වගේ රට වල ඉදලා ඈත ක්ෂිතිජය දිහා බලනකොට මේ අවුරෝරා එලි දකින්න පුළුවන් කියලයි කියන්නේ. [/FONT]

[FONT=&quot]ඉතිං එහෙම බැලුවම අවුරෝරා කියන්නේ ‘උත්තර ආලෝකය’ කියලා විතරක් නෙමෙයි, ‘දක්ෂිණ ආලෝකය’ කියලත් කියන්න පුලුවන්.[/FONT]

[FONT=&quot]ඒ වගේම තවත් දෙයක් සදහන් කරන්න ඕනි. මේ පින්තුර දැක්කම ඔබට පේනවා ඇති මෙහි ඇති ඇතැම් ආලෝක තත්වයන් දම් පැහැති බව. ඒ වගේම ඇතැම් ආලෝකයන් කොළ පැහැති බව. මේකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි මුලින්ම කිව්වා වගේ දැන් ඔබ දන්නවනේ මේ අපුරු ආලෝකය ඇතිවෙන්න හේතුව සූර්යයාගේ ඉදලා එන ආරෝපිත අංශු පෘථිවියේ උතුරු සහ දකුණු දෙකලවර ඇති චුම්භක ක්ෂේත්‍ර වෙත ඇදී යාම කියලා. මේ ආරෝපිත අංශු පෘතුවි චුම්භක ක්ෂේත්‍රයේ ඇති ඔක්සිජන් අණු සමග ගැටීම හින්දයි කොළ පාට ඇතිවෙන්නේ, ඒ වගේම රතු පාට ඇතිවෙන්නේ නයිට්‍රජන් අණු සමග ගැටීම නිසයි.[/FONT]
[FONT=&quot]ඒ වගේම මේ කොළ පැහැති ආලෝකය සහ දම් පැහැති ආලෝකය පායන උස මට්ටමුත් වෙනස්. කොළ පැහැති ආලෝකය පායන්නේ ගොඩබිමට ආසන්නයේ, එකියන්නේ කිලෝ මීටර් 100 ය මට්ටමකදී. හැබැයි දම් පාට ඇති වන්නේ කිලෝ මීටර් 500 ක් විතර උඩින්.[/FONT]

[FONT=&quot]පහලින් බලන්න මේ අවුරෝරා කිහිපයක් පායලා තිබුණු අයුරු. [/FONT]

1_3.jpg
[FONT=&quot]
[/FONT]
1_5.jpg
[FONT=&quot]
[/FONT]
1_4.jpg
[FONT=&quot]
[/FONT]
1_2.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මේක මේ විකිපීඩියාවේ සහ වෙනත් වෙබ් අඩවි වල තිබුණු වාර්තා කිහිපයක කරනු සරල සිංහලෙන් දාලා සකස් කෙරුවේ. මේකෙන් ඔයාල මොනා හරි අලුත් දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.[/FONT]

[FONT=&quot]-මම කලින් දාපු ත්‍රෙඩ්-
[/FONT]

අත්හැර දැමු ස්ටේෂම

නීල් චිත්‍රපට නිළිය
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මමත් එක පාරක් දැකල තියෙනවා. හරිම ලස්සනයි. බොහොම කලාතුරකින් බන් පෙන්නේ. අවුරෝර ලස්සන තියෙන්නේ එක විටින් විට රටාවන් වර්ණ වෙනස් වෙනවා. හොදම උදාහරණෙ හරියට හුළගට පාට රෙද්දක් වැනෙනවා වගේ
    රේප්+
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මමත් එක පාරක් දැකල තියෙනවා. හරිම ලස්සනයි. බොහොම කලාතුරකින් බන් පෙන්නේ. අවුරෝර ලස්සන තියෙන්නේ එක විටින් විට රටාවන් වර්ණ වෙනස් වෙනවා. හොදම උදාහරණෙ හරියට හුළගට පාට රෙද්දක් වැනෙනවා වගේ
    රේප්+

    මේක ඇතිවෙනෙන් සුර්ය හුලං වල බලපෑම නිසා. මම වැඩිය සංකිර්ණ කරුණු ලිපියට දැම්මේ නෑ, මොකද කියවන අයට එතකොට කම්මැලි හිතෙයි කියලා. පුළුවන් තරන් සරලව දැම්මේ.
    +Rep
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11.gif

    හොද ලිපියක් යාලුවා! මම දැක්ක යූ ටියුබ් එකේ අවුරෝර විඩියෝ එහෙම තියෙනව!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේක ඇතිවෙනෙන් සුර්ය හුලං වල බලපෑම නිසා. මම වැඩිය සංකිර්ණ කරුණු ලිපියට දැම්මේ නෑ, මොකද කියවන අයට එතකොට කම්මැලි හිතෙයි කියලා. පුළුවන් තරන් සරලව දැම්මේ.
    +Rep

    me site ekekn forcast eka balanna puluwan (area and the severity ).
    http://www.gi.alaska.edu/AuroraForecast

    scale eka 5 (ho ita wada) wage yanakota, area eke innawanam, chance ekak thiyenawa dakinna. Solar strom ekak awahama oka godak wadi wenawa