Dialog 4G ප්‍රශ්න

compstudent

Member
May 11, 2011
324
107
0
මචන්ලා Dialog 4G එකේ ලිමිට් පැන්නම ස්පීඩ් එක අඩු වෙනවද ? නැත්නම් බිලට එකතු වෙනවද ?:nerd::nerd:

Dialog Mobile 4G (Prepaid) වල නයිට් ටයිම් පැකේජ් එක ඇක්ටිව් කරන්න පුලුවන්ද ?:rolleyes::rolleyes:
 
Last edited:

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    Mobile 4G වල නයිට් ටයිම් එක ඇක්ටිව් කරන්න පුලුවන්ද ?