EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උ.වේ.ස

    නැන්දේ ඔයා ඒ දවස් වැල ඉඳන්ම පත සයිස් ද ? :oo:
    අවුලක් නෑ බන් ඕනි පත සයිස් ගහක් ඉරන්නේ බිම පතබාල කියල කවුද කියල තිබුනා.....:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ බන් ඕනි පත සයිස් ගහක් ඉරන්නේ බිම පතබාල කියල කවුද කියල තිබුනා.....:P

    :baffled::dull: දැ.නෑ.ද.නෑ

    edit :

    මට අමතක උනා උඹත් ඉරන්නේ පත සයිස් ගස් නේ ? :rofl: පුරුද්ද කිව්වා නෙහ් ? :lol:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ කිඹුලා අයියට සුභම සුභ උපන්දිනයක් වේවා.....:D:D

    tl-ab_funny_croc_50th_birthday_card.jpg%26max_dim%3D325%26square_it%3Dtrue
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් ඔව් කෙට්ටු වෙයන් නැත්තන් හබක් :rofl:
    ඔව් නෙහ්..:oo: ෆොටෝ ගහන ඩයල් එකයි සැලූන් එකෙනුයි දෙකෙන්ම කිව්වනේ ටිකක් කෙට්ටු වෙන්න කියලා....:baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් නෙහ්..:oo: ෆොටෝ ගහන ඩයල් එකයි සැලූන් එකෙනුයි දෙකෙන්ම කිව්වනේ ටිකක් කෙට්ටු වෙන්න කියලා....:baffled::dull:

    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් නෙහ්..:oo: ෆොටෝ ගහන ඩයල් එකයි සැලූන් එකෙනුයි දෙකෙන්ම කිව්වනේ ටිකක් කෙට්ටු වෙන්න කියලා....:baffled::dull:
    උම උඩරට මුල් ඇදුම ද ගහන්නේ.
    එහෙනං රැවුල වවපං.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආසයි නෙහ් 26 වෙන්න ? :P
    මල්ලී මට 26යි. මම හිතන්නේ මට තාම 26යි කියලා.....
    ඇත්තට ම කිරියෙ ඉන්නේ හිච්චො බච්චෝ එක්ක මූව් වෙන කොට ටිකක් තරුණ වෙනව තමා...
    (උඹ වගේ අංකල් ලා එක්ක මූව් වෙන කොට නෙවෙයි!!:P)

    දැන් දුවං ඇවිල්ල සමයං කප්පරක් දෙයි!!:rofl::rofl:
     
    Status
    Not open for further replies.