ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මට නම් API දැක්කම ඔලුව කැරකෙනවා

API නොදැක්කාම ඔළුව කැරකෙමි..
API නැත්තං මොන තරම් කට්ටක් කන්න ඕනෙද බං වැඩක් කරගන්න
 
compstudent

Member
May 11, 2011
324
107
0
SQL Express 2014 Extraction Fail වෙන්නේ ඇයි, නැත්නම් මේක මට විතරක් තියන ප්‍රශ්නයක්ද, දෙතුන් වතාවක්ම අලුතෙන් Download කරා, 7zip , WinRAR වලින් ට්‍රය් කරා ඒත් වැඩක් උනේ නැ.:(:(
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    EMINƎM;18002469 said:
    ado thanq machan ah. mkdda bn API kiyanne?

    What is an API?
    An application programming interface (API) is a particular set of rules ('code') and specifications that software programs can follow to communicate with each other. It serves as an interface between different software programs and facilitates their interaction, similar to the way the user interface facilitates interaction between humans and computers.
    How is it used?
    The same way any set of rules are used.

    When and where is it used?
    Depends upon realm and API, naturally. Consider these:​

    1. The x86 (IA-32) Instruction Set (very useful ;-)
    2. A BIOS interrupt call
    3. OpenGL which is often exposed as a C library
    4. Core Windows system calls: WinAPI
    5. The Classes and Methods in Ruby's core library
    6. The Document Object Model exposed by browsers to JavaScript
    7. Web services, such as those provided by Facebook's Graph API
    8. An implementation of a protocol such as JNI in Java
     
    • Like
    Reactions: EMINƎM

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    SQL Express 2014 Extraction Fail වෙන්නේ ඇයි, නැත්නම් මේක මට විතරක් තියන ප්‍රශ්නයක්ද, දෙතුන් වතාවක්ම අලුතෙන් Download කරා, 7zip , WinRAR වලින් ට්‍රය් කරා ඒත් වැඩක් උනේ නැ.:(:(

    :O උඹ කොහෙන්ද බෑවෙ ? මයිකොසොට් එකේ උන් දීල තියෙන එකද ?\එරර් එකත් දැම්මනං අදහසක් ගන්න තිබ්බ :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    win32 නැතුව ඕ එස් එකට කෝල් කරන්නෙ කෝමද බං ? o_O
    කෝමද ඇසෙම්බ්ලි ව්අලිං වගේ සුපිරි කට්ටක් කද්දි :D
    ආසයිනේ.. :baffled:
    ආසයි බන් කරන්න . දන්නේ නැනේ. java වලින් ඔය වැඩේ බැරිද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආසයි බන් කරන්න . දන්නේ නැනේ. java වලින් ඔය වැඩේ බැරිද ?

    ජාව කරන්නෙ JVM එක හරහා අපිට ඕනෙ වැඩේ කරවගන්න එකනෙ බං.. වර්චුවල් මැශින් වලිං ෆ්‍රේම්වර්ක් වලිං ඕව කරන්න බෑ.. C# වලින් නම් කලෑකි.. ඒත් ඒකෙන් කෙලින්ම win32 ෆන්ක්ශන් පාවිච්චි කල්ල ලියද්දි අමරුයි බං.. C/C++ ම තමා..
    චාල්ස් පෙට්සෝල්ඩ් ගෙ පොතක් තියෙනව ප්‍රෝග්‍රෑමින්ග් වින්ඩෝස් කියල..
    දැනුත් එනව ප්‍රෝග්‍රෑමිං වින්ඩෝස් කියල.. ඒක නෙමේ.. අලුත් එකේ තියෙන්නෙ Winrt ඇප් ලියන හැටි..
    2000 1999 වගේ කාලෙ ආපු පොත හොයාගනිං..
    ඒකෙ Wn32 මුල ඉඳන්ම තියෙනව :yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy

    Elazzzzzzzzzzzzzz
     
    JNI වලින් බැරිද ? මම හරියටම දන්නේ නෑ එකෙන් මොකද්ද කරන්නේ කියල යන්තම් අහලා තියෙනවා විතරයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    JNI වලින් බැරිද ? මම හරියටම දන්නේ නෑ එකෙන් මොකද්ද කරන්නේ කියල යන්තම් අහලා තියෙනවා විතරයි

    pure වින් ඇපියට ඒ වගේම සාර්ථක ආදේශ නොමැත :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තාම හිතේ එකක් නෑ බන්. පොඩි virus එකක් ලියන්න හිතයි :rolleyes:

    virtual machine ekak uda run wena app ekak virus ekak karanna bane macho.:no::no:

    tojan liyanna puluwan.eth ithin java walin liyana ekanam boru wadak.

    liyanawanam c++/delphi/assembly thmai.:yes::D

    java walin android walatanam trojan liyanna puluwan.:yes:

    trojan/virus walata danata hodama delphi/assembly machan.

    thawa VB walinuth puluwan.

    dan nam virus liyana ekanam boru wadak.(athi wadakuth na.:baffled::baffled:)

    trojan thmai watinne.hoda ekak liyaganna puluwanam hodai.:yes:
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    :O උඹ කොහෙන්ද බෑවෙ ? මයිකොසොට් එකේ උන් දීල තියෙන එකද ?\එරර් එකත් දැම්මනං අදහසක් ගන්න තිබ්බ :yes:

    MS site eken thama ban, 'Extraction Failed' Kiyala enne