ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    table deka join karala lastname eken sort karanna. 4n eken inne loku deyak type karanna amarui machn
    බෑ මචෝ lastname එකෙන් කිව්වාම එක column එකක් නිසා ඒකෙන් sort වෙන්නෙ.

    තාවකාලිකව තව ටේබල් එකක් හදල ඒකට පිළිවෙලට දාල ඒ පිළිවෙලට ආපහු ඕකට ගන්න ඕනෙ..
    PHP:
    CREATE TABLE `bar` LIKE `foo`;
    INSERT INTO `bar` (`FirstName`, `LastName`) SELECT `FirstName`, `LastNAme` FROM `foo` ORDER BY `LastName`
    ඊට පස්සෙ ඕන්නං පලවෙනි ටේබල් එක ඩ්‍රොප් කරන්න හරි රීනේම් කල්ල පැත්තකිං තියල තියන්න හරි ඇහැකි..

    PHP:
    RENAME TABLE `foo` TO `foooooo`;
    RENAME TABLE `bar` TO `foo`;
    :yes::yes:
    එලz මේක්‍රමේ නම් හරි යයි. ඒත් ටිකක් ලොකු වැඩක් වෙනව. පට්ට බැරිම උනොත් මෙහෙම කරනව. :cool: Thx 10+
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෑ මචෝ lastname එකෙන් කිව්වාම එක column එකක් නිසා ඒකෙන් sort වෙන්නෙ.

    එලz මේක්‍රමේ නම් හරි යයි. ඒත් ටිකක් ලොකු වැඩක් වෙනව. පට්ට බැරිම උනොත් මෙහෙම කරනව. :cool: Thx 10+

    මං මේ නිකමට වගේ අහන්නෙ. ඔය දහය මොනාද බං:baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බෑ මචෝ lastname එකෙන් කිව්වාම එක column එකක් නිසා ඒකෙන් sort වෙන්නෙ.

    එලz මේක්‍රමේ නම් හරි යයි. ඒත් ටිකක් ලොකු වැඩක් වෙනව. පට්ට බැරිම උනොත් මෙහෙම කරනව. :cool: Thx 10+

    mama kiyanna haduweth dooa ge method eka.:yes:
    eth,
    marchols ge method eken system eka poddak slow wenna puluwan neda macho?:dull::dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mama kiyanna haduweth dooa ge method eka.:yes:
    eth,
    marchols ge method eken system eka poddak slow wenna puluwan neda macho?:dull::dull::dull:

    පොඩ්ඩක් නෙමේ බං.. තඩ් ඩේට තොගයක් එහෙම තියෙනවනං ඉතිං ගොඩක්ම ස්ලෝ වෙන්න පුළුවන් :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බෑ මචෝ lastname එකෙන් කිව්වාම එක column එකක් නිසා ඒකෙන් sort වෙන්නෙ.

    එලz මේක්‍රමේ නම් හරි යයි. ඒත් ටිකක් ලොකු වැඩක් වෙනව. පට්ට බැරිම උනොත් මෙහෙම කරනව. :cool: Thx 10+

    employee table :
    id
    name

    workers table:
    id
    name

    name eken sort karanna puluwan

    select name from employee
    union
    select name from workers
    order by name;

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් ලා C language එක ඉගෙන ගන්න උබුන්ටු වගේ තියෙන්න ඕනෙද? වින්ඩෝස් වල මොනාද සොෆ්ට්වෙයා වගයක් ඉන්ස්ටෝල් කරන්න තියෙනව නේද?

    උබුන්ටු වගේ OS එකක් දාගෙන ඉගෙනගන්න එකද ලේසි?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    EMINƎM;18000205 said:
    මචන් ලා C language එක ඉගෙන ගන්න උබුන්ටු වගේ තියෙන්න ඕනෙද? වින්ඩෝස් වල මොනාද සොෆ්ට්වෙයා වගයක් ඉන්ස්ටෝල් කරන්න තියෙනව නේද?

    උබුන්ටු වගේ OS එකක් දාගෙන ඉගෙනගන්න එකද ලේසි?

    C වල මොනා ගැනද උඹ කියන්නෙ ?
    උඹට C මූලික දැනුමනං ඕනෙ ඒකට ඕ එස් එක ප්‍රශ්නයක් නෑ..
    http://en.wikipedia.org/wiki/Pelles_C
    මෙන්න මං ආසම C IDE එක.. ඕක දාගනිං.. ඕක දාගෙන කරපං :yes:
    OS එක ප්‍රශ්නයක් වෙන්නෙ ඕ එස් එකකට ප්‍රෝග්‍රෑම් ලියද්දි..
    ලිනක්ස් වලට ප්‍රෝග්‍රෑම් ලියනවනං ලිනක්ස් මොකක් හරි ඕනෙ..
    වින්ඩෝස් වලට ලියනවනං වින්ඩෝස් ඕනෙ.. :yes:
     
    • Like
    Reactions: EMINƎM

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Dear Experts,

    Cud you please help me to download C++.

    If you can give me torrent link for free C++, its worth for me a lot.
    Tnx.

    What the heck bro ? How do u download a language ? When was it possible ? I mean have u ever downloaded english or sinhala from somewhere ?
    Language is not a thing to download. It's a abstract thing made of rules.
    Assuming that u are asking for a C++ IDE, visual C++ is favorite of mine.

    https://www.visualstudio.com/en-us/products/visual-studio-express-vs.aspx
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,232
    113
    එක තැනක නෑ

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    C වල මොනා ගැනද උඹ කියන්නෙ ?
    උඹට C මූලික දැනුමනං ඕනෙ ඒකට ඕ එස් එක ප්‍රශ්නයක් නෑ..
    http://en.wikipedia.org/wiki/Pelles_C
    මෙන්න මං ආසම C IDE එක.. ඕක දාගනිං.. ඕක දාගෙන කරපං :yes:
    OS එක ප්‍රශ්නයක් වෙන්නෙ ඕ එස් එකකට ප්‍රෝග්‍රෑම් ලියද්දි..
    ලිනක්ස් වලට ප්‍රෝග්‍රෑම් ලියනවනං ලිනක්ස් මොකක් හරි ඕනෙ..
    වින්ඩෝස් වලට ලියනවනං වින්ඩෝස් ඕනෙ.. :yes:
    මචන් මට බේසික් ඕනේ. මන් දැක්කනේ C වල වින්ඩොව්ස් වලට එන සොෆ්ට්වෙයා වල පොඩි පොඩි වෙනස් කම් තියනවා ලිනක්ස් වල ලියනවා වගේ නෙවේ පොඩ්ඩක් වෙනස්.මන් බලන් නම් ඒ සොෆ්ට් එක.ස්තුතියි

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    EMINƎM;18000482 said:
    මචන් මට බේසික් ඕනේ. මන් දැක්කනේ C වල වින්ඩොව්ස් වලට එන සොෆ්ට්වෙයා වල පොඩි පොඩි වෙනස් කම් තියනවා ලිනක්ස් වල ලියනවා වගේ නෙවේ පොඩ්ඩක් වෙනස්.මන් බලන් නම් ඒ සොෆ්ට් එක.ස්තුතියි

    ඒ වෙනස් වෙන්නෙ API එක.. දැන්ම ඒ ගැන හිතන්න එපා.. ලැන්ග්වේජ් එක වෙනස් නෑ.. :) උඹ වින්ඩෝස් නං වින්ඩෝස් වල ඉඳන් ඕක දාගෙන බේසික් ටික අල්ලගනිං.. පස්සෙ තේරෙනව මොනාද වෙනස් වෙන්නෙ කියල.. බේසික් අල්ලගන්න ඕනෙ නං Ivor Hortons ලියපු පොතක් ඇති C වලට.. ගූගල් පාරක් දාල බලන්න. මිනිහ වැඩිය පොත් ලියල නෑ.. හොයාගන්න ලේසි වෙයි.. ඒක කියවපං. පට්ට විදිහට පැහැදිලි කල්ල ලියල තියෙනව.. :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ඒ වෙනස් වෙන්නෙ API එක.. දැන්ම ඒ ගැන හිතන්න එපා.. ලැන්ග්වේජ් එක වෙනස් නෑ.. :) උඹ වින්ඩෝස් නං වින්ඩෝස් වල ඉඳන් ඕක දාගෙන බේසික් ටික අල්ලගනිං.. පස්සෙ තේරෙනව මොනාද වෙනස් වෙන්නෙ කියල.. බේසික් අල්ලගන්න ඕනෙ නං Ivor Hortons ලියපු පොතක් ඇති C වලට.. ගූගල් පාරක් දාල බලන්න. මිනිහ වැඩිය පොත් ලියල නෑ.. හොයාගන්න ලේසි වෙයි.. ඒක කියවපං. පට්ට විදිහට පැහැදිලි කල්ල ලියල තියෙනව.. :yes:
    මට නම් API දැක්කම ඔලුව කැරකෙනවා