බුදු අම්මෝ...මෙහෙමත් ඒවා කොහෙන් මතක් වෙනවද මන්දා.....හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා![]()

බුදු අම්මෝ...මෙහෙමත් ඒවා කොහෙන් මතක් වෙනවද මන්දා.....හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා![]()

හා හා..වැඩිය ඕවා හිතන්න එපා...අල්ට්රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...
හැලප කතාවට අවුල් යන්න ඇති මයේ හිතේ...

ආයේ කා කොටා ගන්න ද හදන්නේ රට්ටු හිනස්සවන්න????
උඹල කතා කරලත් නැතත් මෙතන කොටන වචනේ දෙක කොටන්නේ බොක්කෙන් කියල මම දන්නවා