වාවන්නේ නෑ බන්![]()
සැලෙන්න එපා..... ස්කොට්ලන්ඩ් උන්ට ගහලා සුපර් 8 ආවම ආයෙත් ඔසියෝ හම්බුනාම දෙයි රිටර්න් එක.....
මමනං කලිංම අපේ උංට කිව්වා මැක්ස්වෙල් අපේ අයට රිදෙන්න දෙනවයි කියලා..... අපේ බෝලිං සතේක වැඩක් නෑ......

සැලෙන්න එපා..... ස්කොට්ලන්ඩ් උන්ට ගහලා සුපර් 8 ආවම ආයෙත් ඔසියෝ හම්බුනාම දෙයි රිටර්න් එක.....
මමනං කලිංම අපේ උංට කිව්වා මැක්ස්වෙල් අපේ අයට රිදෙන්න දෙනවයි කියලා..... අපේ බෝලිං සතේක වැඩක් නෑ......

Chandimal wath fit eke hitiyanam![]()

තරංගගේ කකුල චන්දිමාල්ට බද්ද කරලා හරි ඌ QF ගහනවා![]()

ෆුල්ටොස් ඇටැක්![]()
Chandimal wath fit eke hitiyanam![]()
අම්මප තරංගයා නම් මෙලෝ රහක් නෑ![]()
Nikan ara ahaka hitapu maxwell full form karawala uge first century eka gahanna dunna..... neddakin mona huyannakatada thisarata ball karanna dunne achcharatama gahaddith.... backup bowlers laa mokekwath nee....

Tharangage waradak nee..... uge place eka awul & situation eka ita wadaa awul.
..