වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පාට තිබ්බට වැඩක් නෑ Viscocity එක බැහැල නම්.. ඔයිල් මාරු කරලා බලපන්.. වැඩිම උනොත් ලීටර් 4ක් යයි. . මාරු කරලා බලපන්. . නැත්තන් ඉතින් ගලවලා බලන්න වෙනවා Valve Body එකේ තත්වේ සහ ෆිල්ටරේ තත්වේ.. ඒත් හරිගියේ නැත්තන් Torque Converter එකේ තත්වේ බලලා ඒත් හරි නැත්තන් පුතේ ගියර් පෙට්ටිය හැම ගහන්න වෙනවා.. :yes::yes::yes:
    උබ දන්නවාද දන්නැ dewoo ඒකේ අයියලා ටිකක් auto ගියර් බොක්ස් ඒකක ගපවලා කම්පැනියම කෙලොගත්තා ඒක හදාගන්න බැරුව අන්තිමට තටබලා තටබලා අටවලා දාලා d ඒකට දැම්මාම රිවස් ඒකට යන්නේ වෙන මුකුත් වෙන්නේ නැලු බැරිම තැන private shop ඒකකට දාලා කම්පැනියේ සල්ලි වලින් හදලා දිලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    STI, EVO වගේ ඒවා සාමාන්‍යයෙන් Company දාලා මේන්ටේන් කරනවා අඩුයි බන්.. ගොඩක් වෙලාවට STI, EVO මේන්ටේන් කරන්නේ BRJW, WEPR වගේ ප්ලේස් වලට දාලා බන්.. උන් ඕවත් එක්කම ජීවත් වෙන හන්දා වැඩේ හරියට කරන්න දන්නවා...
    ඒල ඒල brjw කාරයොනම් මරු සල්ලි නැව් පිටින් ඹනේ ඇති නේ :confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒල ඒල brjw කාරයොනම් මරු සල්ලි නැව් පිටින් ඹනේ ඇති නේ :confused:

    වැඩි වෙනසක් නෑ...

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩි වෙනසක් නෑ...

    අනිව‍ාරෙන්ම ඹකනේ බන් කෙස් ඒක ඉට වාඩා හොදයි පොඩි කටුවක් පදන ඒක
    ලෙසිම වැඩේ පරන ලදරමක් අටවගන්න ඒක ඒතකොට ඹච්චර වියදම් නැ උපරිම ලක්ෂ 10ක් යට කරත් පාඩු නැ:rolleyes::D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනිව‍ාරෙන්ම ඹකනේ බන් කෙස් ඒක ඉට වාඩා හොදයි පොඩි කටුවක් පදන ඒක
    ලෙසිම වැඩේ පරන ලදරමක් අටවගන්න ඒක ඒතකොට ඹච්චර වියදම් නැ උපරිම ලක්ෂ 10ක් යට කරත් පාඩු නැ:rolleyes::D

    ඒකනේ අපි හොන්ඩා පදින්නේ.. අමතර නඩත්තුවක් කියලා කරන්න තියෙන්නේ Full Synthetic Oil දාන එක විතරයි.. :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ . . . බයිට් වෙයි කියලා කොමෙන්ට් එක එඩිට් කරා නෙ.... :angry::angry::angry:

    අපි දැක්ක IDGගෙයි සුබාරු වලයි අනියම් සම්බන්දෙ :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ . . . බයිට් වෙයි කියලා කොමෙන්ට් එක එඩිට් කරා නෙ.... :angry::angry::angry:

    මම ඉතිං හොද එකක් කියන්න ගිහින් මූ, යාලුවා නිසා ටයිප් නොකර හිටියා :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි දැක්ක IDGගෙයි සුබාරු වලයි අනියම් සම්බන්දෙ :rofl:

    වෙලාවට මන් වෙන ටැබ් එකක් ඔපන් කරලා තිබිලා.. Quote කරන්න අලුත් ටැබ් එකක් ඕපන් කරනවනේ.. පොඩ්ඩක් හිටු Screenshot එකක් දාන්නම්... :P:P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    කොහොමද බං ඉතිං හොයාගන්නේ...? මොකෝ අපි සෙටිෆිකේට් එක ඉල්ලන්නද ..?

    හොයන එකත් ටිකක් ප්‍රශ්නයක් තමයි.මොකද හොර දොස්තරලාත් මචන් ගොඩක් වෙලාවට බොරු සුදුසුකම් ප්‍රදර්ශනය කරනවා..
    හොඳම ක්‍රමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අහලා දැන ගන්න එක..මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා..
    සරලම වැඩේ ආන්ඩුවෙ ඉස්පිරිතාලයක වැඩකරන වෛද්‍යවරයෙක් ලගට යන එක තමයි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොයන එකත් ටිකක් ප්‍රශ්නයක් තමයි.මොකද හොර දොස්තරලාත් මචන් ගොඩක් වෙලාවට බොරු සුදුසුකම් ප්‍රදර්ශනය කරනවා..
    හොඳම ක්‍රමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අහලා දැන ගන්න එක..මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා..
    සරලම වැඩේ ආන්ඩුවෙ ඉස්පිරිතාලයක වැඩකරන වෛද්‍යවරයෙක් ලගට යන එක තමයි

    මතක ඇති කාලෙකින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් අරන් නෑ බන්.. අන්තිමට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ 2007 .. ඊට පස්සේ මේ වෙනකල් බෙහෙතක් ගන්න තරන් ලෙඩක් හැදිලා නෑ බන්.. අව්වට කරවෙලා , වැස්සට තෙමිලා, මජන් කාලා, යකඩ කාලා, ඔයිල් බීල ඉන්න හින්දා වෙන්න ඇති.. :yes::yes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඒකනේ අපි හොන්ඩා පදින්නේ.. අමතර නඩත්තුවක් කියලා කරන්න තියෙන්නේ Full Synthetic Oil දාන එක විතරයි.. :P:P

    තේරුනේ නෑ.. සින්තටික් ඔයිල් සහ අමතර නඩත්තු කතාව..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තේරුනේ නෑ.. සින්තටික් ඔයිල් සහ අමතර නඩත්තු කතාව..

    Honda (B series Engine) එකක් පාවිච්චි කරනකොට අනිත් වාහනේකට වඩා නඩත්තුවේ වෙනසකට කියලා තියෙන්නේ සින්තටික් ඔයිල් පාවිච්චි කරන්න වෙන එකයි, අනිවාර්යයෙන් 3500km වලින් මාරු කරන්න වෙන එකයි විතරයි.. අනිත් සියල්ල සාමාන්‍ය වාහනයක් වගේ තමයි...
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මතක ඇති කාලෙකින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් අරන් නෑ බන්.. අන්තිමට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ 2007 .. ඊට පස්සේ මේ වෙනකල් බෙහෙතක් ගන්න තරන් ලෙඩක් හැදිලා නෑ බන්.. අව්වට කරවෙලා , වැස්සට තෙමිලා, මජන් කාලා, යකඩ කාලා, ඔයිල් බීල ඉන්න හින්දා වෙන්න ඇති.. :yes::yes:

    උඹලා වගේ හැමෝටම ලෙඩහැදෙන්නෙ නැතිව ගියොත් ඉතින් අපෙ රස්සාවලට කෙලවෙලා වාහනවල කෑලි ටිකයි..පෙට්‍රල් ටිකයි එන්ජින් ඔයිල් ටිකයි තමයි ගෙදර මිනිස්සුන්ට දෙන්න වෙන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලා වගේ හැමෝටම ලෙඩහැදෙන්නෙ නැතිව ගියොත් ඉතින් අපෙ රස්සාවලට කෙලවෙලා වාහනවල කෑලි ටිකයි..පෙට්‍රල් ටිකයි එන්ජින් ඔයිල් ටිකයි තමයි ගෙදර මිනිස්සුන්ට දෙන්න වෙන්නෙ

    උඹ අපිට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි නේද?:) බය වෙන්න එපා ලෝකෙන්ම ලෙඩ තුරන් වෙලා ගියත් උඹ repair කරන engine ජාතිය ලෙඩ දෙන එක නවතින්නේ නෑ :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ වතාවෙනම් පහුගිය පොස්ට් ටික කියවන්න කලින් සුපිරි Vanette කට්ට කියවල හිටියා..:P
    වෙනද වගේම තමයි ඉතින්.. කට්ටක් උනත් ඒක ලස්සන කරල ලියල තියෙනව කියවන අපිට කට්ටක් නොවෙන්න... :yes:
     
    Status
    Not open for further replies.