Tablet help එකක්

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    මචං මම Tablet pc එකක් ගන්න හිතන් ඉන්නවා
    මට 20000 අඩු හොද Tablet
    pc එකක් කියන්න කෝ?
    ඔයාලා use කරන්නේ මොනවද Tablet pc වර්ග මුදලින් අඩු ඒවා ලොකු ගානක් වියදම් කරන්න බැ...
    හොද brand මොනවද ගණන් අඩුවට තියෙන
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    thanks machan
    MediaPad 7 Youth2
    hodaida gana nam adui
    nath nam Ausu Fonepad 7 (2014)
    :)
    මචෝ අවංකවම කියනවා නම් මම මෙව්වා ගැන වැඩිය දන්නේ නැහැ
    උබ price අහපු නිසයි මම link දැම්මේ
    මේ ඉන්නේ මෙව්වාට උපන් වැඩ්ඩො දෙන්නෙක්
    මේ දෙන්නාගෙන් අහන්න ,,,අනිවා ඔයාට උදවුකරයි

    http://www.elakiri.com/forum/member.php?u=15968

    http://www.elakiri.com/forum/member.php?u=115503
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එළකිරි කොල්ලෙක්;18012829 said:
    Matat 8-10.1 range eke ekak hoyaganna ona under 25k :dull:
    උබට එකක් හොයල දෙන්නම්. ගත්තම මට 500ක් එවපන්:lol::lol:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    පැටියා;18012912 said:
    Tramadol hodai but pharmacy walin danne na. Sudol kuyala 1k tiyanawa eka tramadol ma tama. Pissanta dena tablet tiyanawa ewa nam gahanna epa.
    :eek:

    උබට එකක් හොයල දෙන්නම්. ගත්තම මට 500ක් එවපන්:lol::lol:

    :shocked:
    එළකිරි කොල්ලෙක්;18012829 said:
    Matat 8-10.1 range eke ekak hoyaganna ona under 25k :dull:
    :)
    thanks
    මොනවගේ features ද ඕනේ?
    mama meka use karanna inne presentation karanna projector ekaking mama teacher ekak machan ekai.. and oya fb yanna wage simple wadata wadalata
    :)
    මචෝ අවංකවම කියනවා නම් මම මෙව්වා ගැන වැඩිය දන්නේ නැහැ
    උබ price අහපු නිසයි මම link දැම්මේ
    මේ ඉන්නේ මෙව්වාට උපන් වැඩ්ඩො දෙන්නෙක්
    මේ දෙන්නාගෙන් අහන්න ,,,අනිවා ඔයාට උදවුකරයි

    http://www.elakiri.com/forum/member.php?u=15968

    http://www.elakiri.com/forum/member.php?u=115503

    ela ela thanks machan

    මොනවා කරන්න වගේද ටැබ් ඒක ගන්න හදන්නේ
    purpose ?

    mama meka use karanna inne presentation karanna projector ekaking mama teacher ekak machan ekai.. and oya fb yanna wage simple wadata wadalata

    mamath ganna baluwa. hoda ekakata ahu une Huawei MediaPad M1. gana 24k wage wenawa, but godak features tiyena nisa hodai kiyala hithanaw

    http://www.gsmarena.com/huawei_mediapad_m1-6137.php

    huawei pattada asus da hoda oya deken
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :eek:

    :shocked:

    :)

    thanks

    mama meka use karanna inne presentation karanna projector ekaking mama teacher ekak machan ekai.. and oya fb yanna wage simple wadata wadalata

    ela ela thanks machan

    mama meka use karanna inne presentation karanna projector ekaking mama teacher ekak machan ekai.. and oya fb yanna wage simple wadata wadalata

    huawei pattada asus da hoda oya deken

    මෙතනින් කැමති එකක් තෝරගන්න මචන්,
    http://www.gsmarena.com/results.php...rsions=2440,2500&sWLANs=2,3,4,5&sBluetooths=5
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth